සාකච්ඡාව:පරිඝනක වස්ත්‍ර සහජීවනය - අතීතය

මෙම ලිපිය ෆෙලිඩේ විසින් නිමවා ඇත්තේ ඉංග්‍රීසි විකිපීඩියාවෙහි කම්පියුටර් ෆේෂල් ඇනිමේෂන් යන ලිපියෙහි හිස්ට්‍රි යන කොටසෙහි අනුවාදයක් ලෙසිනි. ෆෙලිඩේගේ ඇඟිලි සලකුණු මෙහි නොමදව දක්නට ලැබේ. ඒ අතර සබැඳි නොමැතිවීම, පරිවර්තන දෝෂ, හා ඉංග්‍රීසි ලිපිවල කෙටි කොටස් පමණක් පරිවර්තනය කිරීම දක්නට ලැබේ. මෙවැනි ලිපිවල කුඩා වෙනස් කම් කිහිපයක් පමණක් කරමින් (ඒවාට කිරි පෙවීම) සංස්කරණය තුලින් වන්නේ ෆෙලිඩේ ව්‍යාපාරය ධෛර්යමත් වීම පමණි. කල යුත්තේ ඉංග්‍රීසි ලිපියෙහි සම්පූර්ණ අනුවාදයක් ලෙසින් මෙම කොටස් එක් කිරීමත් ෆෙලිඩේ අවතාර විසින් නැවත මෙවැනි කොටස් සංස්කරණ කිරීමට තැත් කරන විට ඒවා පිළිබඳ අදහස් පල කොට ඔවුන් විවේචනය කොට ඔවුන් හැකි නම් වාරණය කොට මෙම ව්‍යාපාරයෙන් ඇති වන බලපෑම වලක්වා ගැනීමයි. මෙම ලිපියෙහි ඉංග්‍රීසි මුල් ලිපියෙහි මාතෘකාවට කිසිසේත්ම නොගැලපෙන මාතෘකාවක් මෙම ලිපියට යොදා තිබීම පරිශීලකවරුන් හා පරිපාලකවරුන්ගේ අවධානයට ලක් නොවීම ඛේදනීය කරුණකි--- ශ්වෙත (talk) 15:41, 20 අගෝස්තු 2011 (යූටීසී)Reply

ඒකාබද්ධ යෝජනාව

සංස්කරණය

මම හිතන ආකාරයට මෙම ලිපියෙහි අන්තර්ගතය පරිගණක වක්ත්‍ර සජීවනය# ඉතිහාසය ලිපි ඡේදයෙහි ඒකාබද්ධ කිරීමෙන් මෙම ලිපිය කියවන පාඨකයන්හට එය තේරුම් ගැනීමට පහසු වනු ඇත. මේ පිළිබඳ පරිපාලක අවධානය යොමු වේවා. --- ශ්වෙත (talk) 00:31, 21 අගෝස්තු 2011 (යූටීසී)Reply

Return to "පරිඝනක වස්ත්‍ර සහජීවනය - අතීතය" page.