සාකච්ඡාව:දකුණු අ.එ.ජ. සාහිත්‍යය

Latest comment: වසර 11කට පෙර by ශ්වෙත

දකුණු ඇමරිකාව (දකුණු අමෙරිකාව) මෙය වෙයි. ලිපියෙහි කියන්ට තතනන අන්තර්ගතය එහි සාහිත්‍ය ගැන නම් නොවේ. ---ශ්වෙත (talk) 00:55, 27 ජූලි 2012 (යූටීසී)Reply

You are correct. Agreed & corrected Singhalawap (talk) 01:02, 27 ජූලි 2012 (යූටීසී)Reply
ඔබ කලේ පය බරවාට පිටිකර පත්තු බැඳීමක් නොවේද? දැන් දකුණු ඇමරිකාවේ සාහිත්‍යය ගැන විමසන පාඨකයෙකුට විකිය තුල හමුවන්නේ එය පිළිබඳ නොවන ලිපියක් නේද? කිසියම් මනස් පෙර නිමියකින් මෙසේ ලිපි ගෙනයෑමෙන් පමණක් ප්‍රශ්න විසඳිය නොහැකි බව නොපෙනේද? ---ශ්වෙත (talk) 02:15, 27 ජූලි 2012 (යූටීසී)Reply
Return to "දකුණු අ.එ.ජ. සාහිත්‍යය" page.