සාකච්ඡාව:ග්‍රීසිය

Latest comment: වසර 11කට පෙර by Lee

මෙය අනුව නිවැරැදි ශබ්දය හෙළනික් වන අතර ඒ අනුව සංස්කරණය කරමි. --- ශ්වෙත (talk) 18:27, 10 ජූලි 2012 (යූටීසී)Reply

මම අසා තිබෙන්නේ නම් "එළ" ශබ්දයයි. "හෙළ" ලෙස ලිව්වත් කියවන්නේ "එළ" කියලා තමා මට මතක. --Lee (talk) 02:46, 11 ජූලි 2012 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:ග්‍රීසිය&oldid=217552" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "ග්‍රීසිය" page.