සාකච්ඡාව:ඔස්ට්‍රලෝපිතකස්

Latest comment: වසර 7කට පෙර by Ravindu Navin

මෙම ලිපිය පරිවර්තනය කරමින් පවතී.--Chandra prabhath (talk) 16:36, 27 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

ඔබට වුවමනා ඕනෑ තරම් කාලයක් ගෙන පරිවර්තනයේ නියැලෙන්න. ස්තූතියි ඔබගේ සේවයට.--Ravindu Navin (talk) 10:00, 28 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply


මෙම ලිපියේ කරුණු බොහෝමයක් ඉංග්‍රීසි විකිපීඩියාවේ පැවති Australopithecus ලිපියෙන් ලබාගත් තොරතුරුය.ඇතැම් කරුණු එම් නේර්තූහ්ගේ මිනිසාගේ සම්භවය කෘතියෙන් උපුටා ගැනුණි.--Chandra prabhath (talk) 07:20, 8 ඔක්තෝබර් 2016 (යූටීසී)Reply

ඉංග්‍රීසි විකියේ පරිවර්තනයක් ම ඕනෙ නෑ. ඔබට කැමති ලෙසකින් මූලාශ්‍රයකින් උපුටා ගෙන ඔබේ වදනින් කරුණු ලිවිය හැකියි.--Ravindu Navin (talk) 07:34, 8 ඔක්තෝබර් 2016 (යූටීසී)Reply

පැහිච්ච කතා පරිකථන වල ලිවුවට කමක් නැහැ. මූලික කරුණු පිළිපැද්දේ නැත්තම් ටිකක් හෙළුව පේනවා. නිදසුනක් වශයෙන් අළුත් පරිකථනයකදී (comment) අනුච්ඡේදනය (indenting) කරන්න. --- Shwetha (talk) 07:43, 8 ඔක්තෝබර් 2016 (යූටීසී)Reply
ගණන් ගන්න එපා. අද ජේෂ්ඨයින්ට සූර් එක වැඩිවෙලා. ඕනෑ තැනක අද කුණු හරුප දොඩවනවා. ඒකයි ඔය.--Ravindu Navin (talk) 07:48, 8 ඔක්තෝබර් 2016 (යූටීසී)Reply
Return to "ඔස්ට්‍රලෝපිතකස්" page.