සාකච්ඡාව:ඓතිහාසික මිගමුව

" මිගමුව " නම් විකිපිඩියා ලිපියේ මිගපුවේ අතිතය පිළිබද ඓතිහාසික තොරතුරු බොහොමයක් අඩංගුව නැත.නමුත් මෙම ලිපියේ ඓතිහාසික තොරතුරු විශාල ප්‍රමාණයක් සවිස්තරව දක්වා ඇත. "මිගමුව" ලිපියේ ඇත්තේ මිගමුවේ නුතන තොරතුරුය. එබැව්න් මිගමුවේ ඉතිහාසය පිළිබදව පරිශිලකයින් දැනුවත් කිරිම මෙම ලිපියේ අරමුණ විය. එහි මිගමුවේ භෞතික හා පාරිසරික සීමාවන්ද දක්වා නැත. එබැවින් මේ පිළිබදව ඔබගේ අවධානය යොමුකරන මෙන් ඉල්ලා සිටිමි.


Amanjali.IRQUE.UOC

Return to "ඓතිහාසික මිගමුව" page.