සාකච්ඡාව:එදා හෙළදිව

Latest comment: වසර 7කට පෙර by Chandra prabhath

මා මෙම ලිපියට එදා හෙළදිව යන නම යෙදුවේ නොක්ස් විසින් ඉංග්‍රීසි බසින් රචිත An Historical Relation of the Island Ceylon ග්‍රන්තයේ සිංහල අනුවාදය එදා හෙළදිව නමින් හදුන්වන නිසාය.ඇතැම් තැන්වල මෙහි නම ඍජු පරිවර්තනයක් ලෙස ලංකාදිවීපයේ ඓතිහාසික විස්තරය නමින්ද දක්නට ලැබේ.මේ පිළිබද අදහස් හෝ යෝජනා ඇතොත් ඉදිරිපත් කරන ලෙස පරිපාලකවරුන් ගෙන් කාරුණිනව ඉල්ලා සිටිමි.--Chandra prabhath (talk) 03:22, 16 ඔක්තෝබර් 2016 (යූටීසී)Reply

එදා ළෙදිව පොතේ ඉතිරි පරිච්ඡේදවලත් සාරාංශයක් සපයනමෙන් පරිපාලකවරුන්ගෙන් ඉල්ලා සිටිමි ස්තූති

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:එදා_හෙළදිව&oldid=390872" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "එදා හෙළදිව" page.