නිවැරදි ලෙස පරිවර්තනය කිරීම සංස්කරණය

මෙහි ඉන්ග්‍රීසි ලිපියට වඩා සින්හල ලිපිය ඉතාමත් වෙනස් වෙයි. අයුර්වේදය පිලිබඳව ඇති විවේචන පිලිබඳව කිසිසේත් සටහන් නොවේ. මම මෙය නිවැරැදි ලෙස පරිවර්තනය කිරීමට කැමැති අතර ඒ පිලිබඳව ඔබේ අදහස් දක්වන්න. මම වෛද්‍යවරයකු වන බව පැවසීය යුතුය. නමුත් මම ප්‍රධාන ලිපිය ඒ අදාල references සහිතව කරන්නෙමි. ස්තුතියි . Iroshan$64 (talk) 07:08, 2 පෙබරවාරි 2018 (යූටීසී)Reply

ඉංග්‍රීසි ලිපිය සහ සිංහල ලිපිය සර්වසම වීම අත්‍යවශ්‍ය කාරණයක් නොවේ. නමුත් ඔබ සඳහන් කරන පරිදි පවතින අඩුපාඩු සකස් කිරීම කළ හැකි නම් එය සිංහල විකිපීඩියාවට සහ එම ලිපිය කියවන්නාට නිවැරදි තොරතුරු ලබා ගැනීමට කරන මහගු උපකාරයකි. ඔබේ ගුණාත්මක සංස්කරණ සිදුකිරීම සඳහා අන් අයගේ අදහස් විමසීම අවශ්‍ය නොවේ. ස්තුතියි. ---Randeer (talk) 09:59, 9 මාර්තු 2018 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:ආයුර්වේදය&oldid=419408" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "ආයුර්වේදය" page.