සාකච්ඡාව:අම්බලම්

Latest comment: වසර 8කට පෙර by L Manju

අම්බලම සම්බන්ධව පවතින මෙම ලිපිය පූර්ණ වශයෙන් පාහේ මධ්‍යම පළාත් සභා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මෙම වෙබ් අඩවියේ අම්බලම් යන නමින් පළකොට තිබේ. වෙබ් අඩවිය හිමිකම් අවුරා ඇති බවට සදහන් කොට ඇත. එම වෙබ් අඩවියේ මෙම ලිපිය පළකල දිනයක් හෝ එම අන්තර්ගතය උපුටා ගත්තේ විකිපීඩියාවෙන් බවට හෝ සදහනක් සොයා ගැනීම අපහසු බැවුද පෙනේ. පසුකාලීනව එම වෙබ් අඩවියෙන් කොපි කරන ලද ලිපියක් ලෙස මෙම ලිපිය සළකා මෙහි අන්තර්ගතයන් මකා දැමීමේ අවධානමකට යටත් විය හැකිද? (හෝ මෙවැනි අනෙකුත් ලිපි) යන්න දැනගැනීමට කැමැත්තෙමි.--L Manju (talk) 10:57, 16 දෙසැම්බර් 2015 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:අම්බලම්&oldid=437422" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "අම්බලම්" page.