සාකච්ඡාව:අපෘෂ්ඨවංශීන්

Latest comment: වසර 12කට පෙර by Shane44

Invertebrate යනු අපෘෂ්ඨවංශිකයා /අපෘෂ්ඨවංශියා බැවින් මෙම ලිපි ශීර්ෂය අපෘෂ්ඨවංශීන් විය යුතුයි. -- ශ්වෙත (talk) 18:06, 7 මැයි 2011 (යූටීසී)Reply

ස්තුතියි! පිටුව ගෙනගියා. මං ඒත් බැලුව සර්ච් කලාම මුකුත් ගූගල් එකේ එන්නේ නැත්තේ ඇයි කියල. :-) -Shane44 (talk) 18:14, 7 මැයි 2011 (යූටීසී)Reply
Return to "අපෘෂ්ඨවංශීන්" page.