ස්ත්‍රී පුරුශ බේදය සලකා, ස්ව වර්ගය සමග සමීප සබදතා දක්වන හෝ එයට ලැදි තැනැත්තන් සමරිසි [1]තැනැත්තන් සේ සැලකේ. තවද මොවුන් තමන්ගේම ලිංගික කණ්ඩයට(ස්ත්‍රි හෝ පුරුෂ) අයත් පුද්ගලයන් සමග ආදරය කිරිමට හා ලිංගික හැසිරිම් වල යේදිමට ඇල්මක් දක්යයි. මෙය අදිත ගැසීම ලෙසද හැඳින්වේ.

ආර්ජන්ටිනාවේ සමලිංගික ප්රජාව

මූලාශ්‍ර සංස්කරණය

  1. සංරක්ෂිත පිටපත, http://sinhala.lankaherald.com/?p=2624, ප්‍රතිෂ්ඨාපනය 2014-01-24 
"https://si.wikipedia.org/w/index.php?title=සමරිසි&oldid=593632" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි