සමර්ටන් පාක්, දකුණු ඕස්ට්‍රේලියාව

සමර්ටන් පාක් යනු දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හී උප-නගරයකි. ප්‍රධාන වශයෙන් නිවැසියන් පදිංචි මෙම උප-නගරය තුල සමර්ටන් පාක් වෙරළ හා ශුද්ධවූ හෘදය ශාස්ත්‍රාලය පිහිටා ඇත.