සමන්තුරේ යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතට අයත් අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති නගරයකි. එය AA031 මාර්ගය ඔස්සේ අම්පාර හා කාරතීවු අතර පිහිටා ඇත.

සමන්තුරේ
නගරය
සමන්තුරේ පිහිටි ඔරලෝසු කණුව
සමන්තුරේ පිහිටි ඔරලෝසු කණුව
රට ශ්‍රී ලංකාව
පළාතනැගෙනහිර
දිස්ත්‍රික්කයඅම්පාර
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයසමන්තුරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ජනගහනය60,596
රජය
 • අධිකරණ වර්ගයප්‍රාදේශීය සභා
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)
තැපැල් කේතය32200
දුරකථන කේතය(න්)067
වෙබ් අඩවියසමන්තුරේ
"https://si.wikipedia.org/w/index.php?title=සමන්තුරේ&oldid=353076" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි