හතර කෝරළේ
(සතර කෝරළය වෙතින් යළි-යොමු කරන ලදි)
පුරාණ සිංහල රාජධානියේ උප පාලන ඒකකයකි. කෝරළ 4 කින් සමන්විත විය.
උප බෙදීම් සංස්කරණය
- බෙලිගල් කෝරළේ
- කිණිගොඩ කෝරළේ
- කල්බොඩ කෝරළේ
- පරණකූරු කෝරළේ
වර්තමානය සංස්කරණය
මෙය ප්‍රදේශය වර්තමානයේ කෑගල්ල පරිපාලන දිස්ත්‍රික්කයට අයත් වේ.