බටනලාව

(සංගීත භාණ්ඩ - බටනලාව වෙතින් යළි-යොමු කරන ලදි)

බටනලාව යනු “Woodwind” ( ලී නලා ) පවුලට අයත් සංගීත භාණ්ඩයකි. මෙය “Woodwind” පවුලට අයත් උපකරණ මෙන් නොව ඉපියෙක් රහිත උපකරණයක් වන අතර දාරයකට එරෙහිව ගමන්කරන වායුදහරාවක් භාවිතයෙන් ශබ්දය උපදවයි.

බටනලා
Picture of a collection of flutes. Contains Shinobue and other flutes spread out on a violet velveteen cloth.
Shinobue and other flutes
බටහිර ප්‍රසාංගික බටනලාවක රූපසටහනක්

බටනලා වාදනය සිදු කරන සංගීතඥයෙකු බටනලා වාදකයෙකු (ඉංග්‍රීසි:  Flute player, flautist, fluter) ලෙස හැඳින්වේ.

ආශ්‍රිත ලිපි සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

භාහිර සබැඳි සංස්කරණය

  • Ardal Powell. "Flute". Grove Music Online. Oxford Music Online. Oxford University Press. (by subscription)
  • Essay on the Jiahu flutes from the Heilbrunn Timeline of Art History at The Metropolitan Museum of Art
  • A selection of historic flutes from around the world at The Metropolitan Museum of Art
  • Conard, Nicholas J.; Malina, Maria; Münzel, Susanne C. (August 2009). "New flutes document the earliest musical tradition in southwestern Germany". Nature. 460 (7256): 737–740. Bibcode:2009Natur.460..737C. doi:10.1038/nature08169. PMID 19553935. S2CID 4336590.
  • බටනලාව at Curlie
  • Flute acoustics Resources on flute acoustics from the University of New South Wales.
  • Folk flutes (Polish folk musical instruments)
  • Bamboo Flute 16 Feet World's Longest Playble Flute New World Record by DM Office, Pilibhit, Uttar Pradesh.
"https://si.wikipedia.org/w/index.php?title=බටනලාව&oldid=578822" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි