සංගීත අත් පිටපත් (සටහන්)

සංගීත අත්පිටපත් යනු අතින් ලියැවුනු සංගීතයේ මූලික සටහන්ය. සාමාන්‍යයෙන් කියතොත් ඒවා කඩදාසි වල හෝ ඒ සඳහා සකස් කළ සත්ව හම් වල සටහන් කරනු ලැබේ. පිටපතෙහි අත් අකුරු සටහන් වන්නේ නම් එය හැඳින්වෙන්නේ ස්වරචනාවක් (හෙවත් Autograph) වශයෙනි. සංගීත පිටපත් වලට සංගීත ප්‍රස්තාර මෙන්ම පාඨ සහ පින්තූරද ඇතුලත් විය හැක.

සංගීත අත් පිටපත් (Manuscript) ලියන ලද්දේ ජොහාන් සෙබස්තියන් බැක් විසිනි. එහි ඔහුගේ ෆ්‍රෙන්ඩ් ස්වීට් 5 (Suite) ගැවෝට් ඇතුලත් වේ.