ෂෝ විශ්වවිද්‍යාලය

රෝලි ආයතනය ලෙසින් ඇරඹුනු , ෂෝ විශ්වවිද්‍යාලය,යනු එක්සත් ජනපදයේ රෝලි, උතුරු කැරලයිනා හිදී පිහිටි පෞද්ගලික ලිබරල් කලායතනයක් සහ ඓතිහාසික වශයෙන් කළු ජාතිකයන් සඳහා වූ විශ්වවිද්‍යාලයකි (HBCU). 1865 දී ඇරඹි එය, දක්ෂිණ එක්සත් ජනපදයේ පැරණිතම HBCU වෙයි.[1]

ආශ්‍රිත සංස්කරණය

  1. "අබවුට් ෂෝ යුනිවර්සිටි". 2008-02-13 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-03-01.
"https://si.wikipedia.org/w/index.php?title=ෂෝ_විශ්වවිද්‍යාලය&oldid=235377" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි