ශිෂ්‍ය පුවත්පත යනු විශ්වවිද්‍යාලයක හෝ පාසලක සිසු සිසුවියන් පවත්වා ගෙන යන පුවත් පතකි. මේ මඟින් සාමාන්‍යයෙන් අනාවරණය කරන්නේ ප්‍රාදේශීය, පාසැල් හෝ විශ්වවිද්‍යාල පුවත් ය. මෙම විෂය පරිබාහිර ක්‍රියාවක් වන නමුත් බොහෝවිට ජනමාධ්‍ය අධ්‍යයනය පිළිබඳව පන්ති පැවැත්වේ. ජනමාධ්‍ය සිසුන් එම වෘත්තිය පිළිබදව හදාරන අතර කඩදාසි නිෂ්පාදනයද සිදු කරයි. සමහර පාසල්වල එක් පදනම් පාඨමාලාවක දී පුවත්පත් පිළිබඳ අධ්‍යනය කෙරෙන අතර, කඩදාසි නිෂ්පාදනය පිළිබඳ වෙනම පැවැත්වේ.

නොර්ත් කැරොලිනා විශ්වවිද්‍යාලය විසින් නිකුත් කළ "The Daily Tar Heel " ශිෂ්‍ය පුවත්පතෙහි ප්‍රථම කලාපයේ මුල් පිටුව,1892
"https://si.wikipedia.org/w/index.php?title=ශිෂ්‍ය_පුවත්පත&oldid=469794" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි