ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වෘත්තීමය වෛද්‍ය සංගමය වේ. මෙය ආසියා-ඔස්ට්‍රේලියා කලාපයේ මුලින්ම පිහිටවූ වෘත්තීමය වෛද්‍ය සංගමයවේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය
Sri Lanka Medical Association
සංක්ෂිප්තයSLMA
ආදර්ශ පාඨයලඞකාදීපස‍්ස කේසූ සා පමාජී
පූර්වප්‍රාප්තිකයාලංකා වෛද්‍ය සංගමය
සංස්ථාපනයක්‍රි.ව. 1877
මූලස්ථානයවිජේරාම හවුස්, 6, විජේරාම මාවත, කොළඹ 7, 00 700
නිල භාෂා
ඉංග්‍රීසි
වෙබ් අඩවියslmaonline.info

සාමාජිකත්වය සංස්කරණය

කමිටු සංස්කරණය

(ස්ථාවර) කමිටු සංස්කරණය

  • කලමනාකරණ සහ මූල්‍ය කමිටුව
  • අඛණ්ඩ වෘත්තීමය සංවර්ධන මධ්‍ය කමිටුව
  • ආචාරධර්ම කමිටුව
  • ආචාරධර්ම සමාලෝචන කමිටුව

ප්‍රවීන කමිටු සංස්කරණය

  • බෝවන රෝග පිලිබඳ ප්‍රවීන කමිටුව
  • ආබාධිතතාව පිලිබඳ ප්‍රවීන කමිටුව
  • සෞඛ්‍ය කලමණනාකරණය පිලිබඳ ප්‍රවීන කමිටුව
  • කාන්තා සෞඛ්‍ය පිලිබඳ ප්‍රවීන කමිටුව
  • බෝනොවන රෝග පිලිබඳ ප්‍රවීන කමිටුව

අතීතය සංස්කරණය

ආරම්භය සංස්කරණය

බ්‍රිතාන්‍ය වෛද්‍ය සංගමයේ ලංකා ශාකාව ලෙස බ්‍රිතාන්‍ය ලංකාවේ ආරම්භවිය.

මූලස්ථානය සංස්කරණය

 
කොළඹ පිහිටා ඇති ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් මූලස්ථාන ගොඩනැගිල්ල - "විජේරාම හවුස්"

සිලෝන් මෙඩිකල් ජ'නල් සංස්කරණය