ශ්‍රී ලංකා ලෝක රූ රැජිණ
(ශ්‍රී ලංකා ලෝක රූ රැජින වෙතින් යළි-යොමු කරන ලදි)
ලෝක ම්ට්ටමේ තරඟයක් වූ ලෝක රූ රැජිණ උළෙල නියෝජනය කිරීම සඳහා එක් එක් වසර වලදී සුදුසුකම් ලබන ශ්‍රී ලාංකික යුවතිය ශ්‍රී ලංකා ලෝක රූ රැජිණ ලෙස හඳුන්වයි.
සංස්ථාපනය | 1953 |
---|---|
වර්ගය | රූ රැජිණ තරඟයකි. |
පිහිටුම | |
Membership | ලෝක රූ රැජිණ |
ජයග්‍රාහිකාවන් සංස්කරණය
වසර | ශ්‍රී ලංකා ලෝක රූ රැජිණ | විශේෂ කරුණු |
---|---|---|
2014 | චූලක්ෂි රණතුංග | |
2013 | ඉරේෂා අසංකි ද සිල්වා | |
2012 | සුමුදු ප්‍රසාධිනී | හොඳම නිරූපණය (හොඳම 47)[1] |
2011 | පුෂ්පිකා ද සිල්වා | හොඳම අරමුණක් සහිත රූමතිය (හොඳම 30)[2] |
2010 | ෆැලන් රණසිංහ | වෙරළ රූමතිය (හොඳම 40)[3] |
2009 | ගම්‍යා විජයදාස | |
2008 | රොෂෙල් කොරෙයා | |
2007 | මාරියා කොළඹගේ | |
2006 | Rapthi Kerkoven | |
2005 | නදීකා පෙරේරා | |
2004 | අනර්කලී ආකර්ෂා | |
2003 | සචිනි අයේන්ද්‍රා | |
2002 | නිලූෂා ගමගේ | ශ්‍රී ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟය වර්ජනය කරන ලදී. |
2001 | ශ්‍රී ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය. | |
2000 | Rozelle Plunkett | |
1999 | දිලුමිණී ජයසිංහ | |
1998 | ශ්‍රී ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය. | |
1997 | ශ්‍රී ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය. | |
1996 | ශ්‍රී ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය. | |
1995 | ශ්‍රී ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය. | |
1994 | නුෂාරා ෆර්නැන්ඩෝ | |
1993 | චමිලා වික්‍රමසිංහ | |
1992 | ඉෂාරා මාකොලංගේ | |
1991 | ජැකී එමල්ඩා බෙනට් | |
1990 | ඇන්ජෙලා ගුණසේකර | |
1989 | සෙරීනා ඩෙන්වර්ස් | |
1988 | Michelle Koelmeyer | |
1987 | ප්‍රියංජලී ද අල්විස් | |
1986 | ඉන්දිරා ගුණරත්න | |
1985 | නතාලී ගුණවර්ධන | |
1984 | භාග්‍යා ගුණසිංහ | |
1983 | ෆියෝනා වික්‍රමසිංහ | ෆෙයෝනා මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවූවාය. |
1982 | ටානියා පෙරේරා | |
1981 | සෝන්යා එළිසබෙත් ටකර් | |
1980 | රෝස්මරී ෆර්නැන්ඩෝ රාමනායක | |
1979 | ෂාමිලා වීරසූරිය | |
1978 | මනෝහාරී වනිගසූරිය | අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවාය. |
1977 | ෂාමිනී සෙනරත්න | |
1976 | තමාරා සුබ්‍රමනියම් | දකුණු අප්‍රිකාවේ වර්ග ප්‍රතිපත්ති වලට විරුද්ධ වෙමින් තරඟයට සහභාගී නොවීය.[4] |
1975 | ඇන්ජෙලා සෙනෙවිරත්න | |
1974 | විනෝදනී රොෂනාරා ජයසේකර | |
1973 | ශිරන්ති වික්‍රමසිංහ | |
1972 | ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය. | |
1971 | ජී. අබේසිංහ | |
1970 | Yolanda Shahzadi Ahlip | අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවාය.[5] |
1969 | ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය. | |
1968 | නිලන්ති විජේසිංහ | |
1967 | තෙරේස් ෆර්නැන්ඩො | |
1966 | ප්‍රිසිලා මාටෙන්සින් | |
1965 | ෂර්ලින් ද සිල්වා | |
1964 | මරීනා ස්වාන් | |
1963 | ජෙනිෆර් ඈන් ෆොන්සේකා | අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවාය. |
1962 | ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය. | |
1961 | සුශිලා පෙරේරා | |
1960 | ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය. | |
1959 | ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය. | |
1958 | ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය. | |
1957 | ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය. | |
1956 | ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය. | |
1955 | වයලා සීතා ගුණරත්න | |
1954 | Jeannette de Jonk | |
1953 | මානෙල් ඉලංගකෝන් | සිව්වන ස්ථානය[6] |
මේවාද බලන්න සංස්කරණය
ආශ්‍රිත සංස්කරණය
- ↑ සංරක්ෂිත පිටපත, http://www.missworld.com/News/2012-07-23/Top-model-fashion-show-contestants-are-confirmed/, ප්‍රතිෂ්ඨාපනය 2014-04-22
- ↑ http://www.timesofbeauty.com/2011/11/miss-world-official-final-leaderboard.html
- ↑ සංරක්ෂිත පිටපත, http://www.missworld.com/news/miss-world-news/miss-world-beach-beauty-semi-final.html, ප්‍රතිෂ්ඨාපනය 2014-04-22
- ↑ http://news.google.co.nz/newspapers?id=SqkfAAAAIBAJ&sjid=NtYEAAAAIBAJ&dq=miss%20world%201976&pg=5153%2C2766961
- ↑ http://www.iilanka.com/blog/tag/miss-sri-lanka/
- ↑ http://www.iilanka.com/blog/tag/miss-sri-lanka/