ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ පිහිටි විශ්ව විද්‍යාලයකි. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය අනුව 2022 වර්ෂයේදී මෙම විශ්ව විද්‍යාලය මෙරට 06 වන ස්ථානය හිමිකරගෙන තිබෙන අතර, ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල වර්ගීකරණය අනුව 3215 ස්‌ථානය හිමිකරගෙන තිබෙයි.

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය
Rajarata University of Sri Lanka
ரஜரட்ட பல்கலைக்கழகம்
ගොනුව:Rajarata University of Sri Lanka.png
පිහිටුවන ලද්දේ1996
පිහිටීමමිහින්තලය, ශ්‍රී ලංකාව
වෙබ් පිටුවrjt.ac.lk

ඉතිහාසය සංස්කරණය

1995 නොවැම්බර් මස 7 වන දින විශ්වවිද්‍යාල පනතේ 1978 අංක 16 යටතේ එවකට උසස් අධ්‍යාපන අමාත්‍ය රිච්ඩ් පතිරණ ඇමති විසින් පිහිටුවනු ලැබූ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය 1996 වසරේ ජනවාරි මස 31 වන දින එවකට ජනාධිපති අතිගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය අතින් උත්සවාකාරයෙන් විවෘත කරන ලදි.

පීඨ සංස්කරණය

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය පීඨ හයකින් සමන්විත වේ.

  • ව්‍යවහාරික විද්‍යා පීඨය
  • වෛද්‍ය හා සමාන්තර විද්‍යා පීඨය
  • කෘෂිකර්ම පීඨය
  • සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පී‍ඨය
  • කළමනාකරන අධ්‍යයන පීඨය
  • තාක්ෂණ පීඨය

උපාධි පාඨමාලාවන් සංස්කරණය

ව්‍යවහාරික විද්‍යා පීඨය මගින් පිරිනමන උපාධි පාඨමාලා සංස්කරණය

  • B.Sc. (General) three-year degree in Applied Sciences
  • B.Sc. four-year degree in Applied Sciences
  • B.Sc. four-year degree in Industrial Mathematics
  • B.Sc. (Special) four-year degree in Applied Biology
  • B.Sc. four-year degree in Health Promotion
  • B.Sc. four-year degree in Information & Communication Technology(ICT)
  • B.Sc. (Joint Major) four-year degree in Biology & Physics

තාක්ෂණ පීඨය මගින් පිරිනමන උපාධි පාඨමාලා

  • Bachelor of Information Communication Technology (BICT)
  • Bachelor of Engineering Technology (BET)
  • Bachelor of Bio Systems Technology (BBST)

කළමනාකරණ අධ්‍යයන පීඨය මගින් පිරිනමන පාඨමාලා සංස්කරණය

  • B.Sc. (Special) in Accountancy & Finance
  • B.Sc. (Special) in Business Management
  • B.Sc. (Special) in Tourism & Hospitality Management
  • B.Sc. (Special) in Business Information Technology