ශ්‍රී ලංකා මිහිකත රූ රැජිණ

ලෝක ම්ට්ටමේ තරඟයක් වූ මිහිකත රූ රැජිණ උළෙල නියෝජනය කිරීම සඳහා එක් එක් වසර වලදී සුදුසුකම් ලබන ශ්‍රී ලාංකික යුවතිය ශ්‍රී ලංකා මිහිකත රූ රැජිණ ලෙස හඳුන්වයි.

දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා ෆොර් මිස් එර්ත්
Derana Veet Miss Sri Lanka for Miss Earth
සංස්ථාපනය2011
වර්ගයරූ රැජිණ තරඟයකි.
මූලස්ථානයකොළඹ
පිහිටුම
Membership
මිහිකත රූ රැජිණ
වෙබ් අඩවියනිල වෙබ් අඩවිය

ටීවී දෙරණ නාලිකාව විසින් පවත්වන දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා ෆොර් මිස් එර්ත් රූ රැජිණ තරඟයෙන් ජයග්‍රහණය කරන රූමතිය, එම වසරේ පවත්වන මිහිකත රූ රැජිණ තරඟයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරයි. මිහිකත රූ රැජිණ තරඟයට අමතරව දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා ෆොර් මිස් එර්ත් තරඟය, මිස් ග්ලෝබ් ඉන්ටර්නැෂනල්. ටොප් මොඩ්ල් ඔෆ් දි වර්ල්ඩ්, මිස් ඉන්ටර්කොන්ටිනෙන්ටල් පැජන්ට් සහ ලෝක සංචාරක රූ රැජිණ (Miss Tourism World) යන තරඟ සඳහාද, සිය නියෝජනය තහවුරු කරයි.[1]

ජයග්‍රාහිකාවන් සංස්කරණය

වර්ෂය ශ්‍රී ලංකා රූ රැජින ස්ථානය විශේෂ ඇගයීමට පාත්‍රවීම්
2016 දිමන්ති එදිරිරත්න
2015 විස්නා ප්‍රනාන්දු
2014 ඉමායා ලියනගේ   Talent Competition
  Yahoo! Beauty for a Cause
Eco-Beauty Video (Top 10)
2013 සෝලංජි ක්‍රිස්ටිනා ගුණවිජය[2]
2012 චතුරිකා ආරියවංශ
2011 පූජානි වාකිරිගල[3]

මේවාද බලන්න සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය