ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය 2003
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 2003 ජුනි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක නිරත වූයේ ටෙස්ට් තරග දෙකකට සහ එක්දින ජාත්‍යන්තර තරග තුනකට ක්‍රීඩා කිරීමටය.[1] ශ්‍රී ලංකාව එක්දින තරගමාලාව 2-1ක් ලෙස ජය ගත්තද, එක් ටෙස්ට් තරගයක් ජය පැරදුමෙන් තොරව බටහිර ඉන්දීය කොදෙව්වන් ටෙස්ට් තරගමාලාව 1-0ක් ලෙස ජය ගත්තේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය 2003 | |||||
බටහිර ඉන්දීය කොදෙව් | ශ්‍රී ලංකාව | ||||
දින වකවානුව | 2003 ජුනි 4 – 2003 ජුනි 29 | ||||
නායකයන් | බ්‍රයන් ලාරා | හෂාන් තිලකරත්න (ටෙස්ට්) මාවන් අතපත්තු (එදිජා) | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් බටහිර ඉන්දීය කොදෙව් ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | බ්‍රයන් ලාරා (299) | මාවන් අතපත්තු (211) | |||
වැඩිම කඩුළු | කොරේ කොලිමෝර් (14) | මුත්තයියා මුරලිදරන් (9) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | කොරේ කොලිමෝර් | ||||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | බ්‍රයන් ලාරා (194) | උපුල් චන්දන (122) | |||
වැඩිම කඩුළු | කොරේ කොලිමෝර් (5) | චමින්ද වාස් (4) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | මාලන් සැමුවෙල්ස් |
ක්‍රීඩාංගණ සංස්කරණය
සංචිත සංස්කරණය
ටෙස්ට් | එදිජා | ||
---|---|---|---|
බටහිර ඉන්දීය කොදෙව් | ශ්‍රී ලංකාව | බටහිර ඉන්දීය කොදෙව් | ශ්‍රී ලංකාව |
|
|
|
|
පුහුණු තරඟ සංස්කරණය
ඕවර 50 (ලිස්ට් ඒ): ෂෙල් ක්‍රිකට් ඇකඩමියේ ආරාධිත XI එ ශ්‍රී ලාංකිකයන් සංස්කරණය
2003 ජූනි 4
ලකුණු පුවරුව |
එ
|
ෂෙල් ක්‍රිකට් ඇකඩමියේ ආරාධිත XI
128/9 (ඕවර 50) | |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ක්‍රිෂ්ණා අර්ජුන්, ජේසන් බෙනට් සහ ජෙරොම් ටේලර් (සියලුම ක්‍රීඩකයන් ෂෙල් ක්‍රිකට් ඇකඩමියේ ආරාධිත XI) ඔවුන්ගේ පළමු "ලිස්ට් ඒ" තරගය ක්‍රීඩා කලේය.
පළමු පෙළ: බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිගේ XI එ ශ්‍රී ලාංකිකයන් සංස්කරණය
2003 ජූනි 14-16
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- වර්ෂාව හේතුවෙන් පළමු දිනයේ තරගය ඕවර 18 කට සීමා විය.
එක්දින තරඟමාලාව සංස්කරණය
1 වන එදිජා තරගය සංස්කරණය
2003 ජූනි 7
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2 වන එදිජා තරගය සංස්කරණය
2003 ජූනි 8
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
3 වන එදිජා තරගය සංස්කරණය
2003 ජූනි 11
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- වර්ෂාව හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් ඉනිම පන්දුවාර 42කට සීමා විය.
- ජෙරොම් ටේලර් ඔහුගේ පළමු එදිජා තරගයට පිවිසියේය.
ටෙස්ට් තරගමාලාව සංස්කරණය
1 වන ටෙස්ට් තරගය සංස්කරණය
2003 ජූනි 20-24
ලකුණු පුවරුව |
එ
|
||
126/0 (ඕවර 34)
සනත් ජයසූරිය 72* (113) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- වර්ෂාව හේතුවෙන් 4 වන දින තරගයක් පැවැත්වීමට නොහැකි විය.
- ජෙරොම් ටේලර් ඔහුගේ මංගල ටෙස්ට් තරගයට සහභාගි විය.
2 වැනි ටෙස්ට් තරගය සංස්කරණය
2003 ජූනි 27-29
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- තිලාන් තුෂාර සහ ෆිදෙල් එඩ්වර්ඩ්ස් ඔවුන්ගේ මංගල ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළහ.
යොමු කිරීම් සංස්කරණය
- ↑ CricketArchive – tour itinerary සංරක්ෂණය කළ පිටපත 2012-11-06 at the Wayback Machine. Retrieved on 13 December 2010.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග