ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියා තරග සංචාරය 2004
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 2004 ජූලි මාසයේදී ඕස්ට්‍රේලියාවේ සංචාරය කළේය. එහිදී ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කළ අතර ඔස්ට්‍රේලියාව තරගමාලාව 1-0ක් ලෙස ජය ගත්තේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියා තරග සංචාරය 2004 | |||||
ඕස්ට්‍රේලියාව | ශ්‍රී ලංකාව | ||||
දින වකවානුව | 2004 ජූලි 1 – 2004 ජූලි 13 | ||||
නායකයන් | ඇඩම් ගිල්ක්‍රිස්ට් (1 ටෙස්ට්) රිකී පොන්ටින් (2 ටෙස්ට්) |
මාවන් අතපත්තු | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | මැතිව් හේඩ්න් (288) | මාවන් අතපත්තු (156) | |||
වැඩිම කඩුළු | ග්ලෙන් මැක්ග්‍රාත් (10) ෂේන් වෝන් (10) |
උපුල් චන්දන (12) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | මැතිව් හේඩ්න් |
ක්‍රීඩාංගණ සංස්කරණය
ඩාවින් | කේර්න්ස් |
---|---|
පුහුණු තරගය සංස්කරණය
2004 ජුනි 24-27
ලකුණු පුවරුව |
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ XI
|
එ
|
|
- කාසියේ වාසිය දිනූ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ XI කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය
- උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ XI 12 (පිතිකරණය 11, පන්දු රැකීම 11); ශ්‍රී ලංකා පිල 12 (පන්දු රැකීම 11, පන්දු රැකීම 11)
ටෙස්ට් තරගමාලාව සංස්කරණය
1 වන ටෙස්ට් තර්ගය සංස්කරණය
2004 ජූලි 1-3
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
- ලසිත් මාලිංග ඔහුගේ මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේය
2 වන ටෙස්ට් තරගය සංස්කරණය
බාහිර සබැඳි සංස්කරණය
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග