ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරු

විදේශ කටයුතු අමාත්‍ය යනු ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලයේ පත්විමක් අතර එය දරන අමාත්‍ය ශ්‍රී ලංකා රජයේ විදේශ කටයුතු පාලනය පිළිබදව වගකීම දරනු ලබයි. විදේශ කටයුතු අමාත්‍ය තනතුර වර්ෂ 1947 දි පළමුව ආරක්ෂක සහ බාහිර කටයුතු අමාත්‍යා ලෙස පත් කල අතර වර්ෂ 1978 දි එය විදේශ කටයුතු අමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය ලෙස වෙන්කරන ලදි.

  • ශ්‍රී ලංකාවේ වර්ථමාන විදේශ කටයුතු අමාත්‍ය වන්නේ මහාචාර්ය ජි.එල්.පීරිස්ය.( 2010 අප්‍රේල් 23 න් වෙනිදා සිට )

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරු ලැයිස්තුව සංස්කරණය

  • පක්ෂ

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  
 එක්සත් ජාතික පක්ෂය  

# ඡයාරූපය නම පක්ෂය නිල කාලය ආණ්ඩුවේ ප්‍රධානි අමාත්‍ය පදවි නාමය
1   දොන් ස්ටීවන් සේනානායක එක්සත් ජාතික පක්ෂය 24 සැප්තැම්බර් 1947 - 22 මාර්තු 1952 දොන් ස්ටීවන් සේනානායක ආරක්ෂක සහ බාහිර කටයුතු අමාත්‍යා
2   ඩඩ්ලි සේනානායක එක්සත් ජාතික පක්ෂය 22 මාර්තු 1952 - 12 ඔක්තොබර් 1953 ඩඩ්ලි සේනානායක
3   ජෝන් කොතලාවල එක්සත් ජාතික පක්ෂය 12 ඔක්තොබර් 1953 - 12 අප්‍රේල් 1956 ජෝන් කොතලාවල
4   එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 12 අප්‍රේල් 1956 - 26 සැප්තැම්බර් 1959 එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක
5   විජයානන්ද දහනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 26 සැප්තැම්බර් 1959 - 20 මාර්තු 1960 විජයානන්ද දහනායක
6   ඩඩ්ලි සේනානායක එක්සත් ජාතික පක්ෂය 21 මාර්තු 1960 - 21 ජුලි 1960 ඩඩ්ලි සේනානායක
7   සිරිමාවෝ බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 21 ජුලි 1960 - 25 මාර්තු 1965 සිරිමාවෝ බණ්ඩාරනායක
8   ඩඩ්ලි සේනානායක එක්සත් ජාතික පක්ෂය 25 මාර්තු 1965 - 29 මැයි 1970 ඩඩ්ලි සේනානායක
9   සිරිමාවෝ බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 29 මැයි 1970 - 23 ජුලි 1977 සිරිමාවෝ බණ්ඩාරනායක
10   ජූනියස් රිචඩ් ජයවර්ධන එක්සත් ජාතික පක්ෂය 23 ජුලි 1977 - 4 පෙබරවාරි 1978 ජූනියස් රිචඩ් ජයවර්ධන
11 අබ්දුල් කාදර් ශහූල් හමීඩ් එක්සත් ජාතික පක්ෂය 4 පෙබරවාරි 1978 - 1989 විදේශ කටයුතු අමාත්‍ය
12 රන්ජන් විජේරත්න එක්සත් ජාතික පක්ෂය 1989 - 1991 රණසිංහ ප්‍රේමදාස
13 හැරල්ඩ් හේරත් එක්සත් ජාතික පක්ෂය 1991 - 1993
14 අබ්දුල් කාදර් ශහූල් හමීඩ් එක්සත් ජාතික පක්ෂය 1993 - 1994 ඩිංගිරි බණ්ඩා විජේතුංග
15 ලක්ෂ්මන් කදිර්ගාමර් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1994 - 2001 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
16   ටිරෝන් ප්‍රනාන්දු එක්සත් ජාතික පක්ෂය 2001 - 2004
17 ලක්ෂ්මන් කදිර්ගාමර් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2004 - 2005
18 අනුර බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2004 - 2005
19 මංගල සමරවීර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2005 – 2007 මහින්ද රාජපක්ෂ
20   රෝහිත බෝගොල්ලාගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2007 - අප්‍රේල් 2010
21   මහාචාර්ය ජි.එල්.පීරිස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 23 අප්‍රේල් 2010 – වර්ථමාන

ආශ්‍රිත ලිපි සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

බාහිර සබැදි සංස්කරණය