ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ රජයේ පාසැල් ලැයිස්තුව

ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය මහනුවර , මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්ක වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

මහනුවර දිස්ත්‍රික්කය සංස්කරණය

මෙම දිස්ත්‍රික්කය මහනුවර, දෙනුවර, ගම්පොල,උඩු දුම්බර,පහත දුම්බර,ගල ගෙදර, තෙල්දෙණිය,හාරිස්පත්තුව, වත්තේගම හා කටුගස්තොට යන අධ්‍යාපන කලාප වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 656 වෙයි.

මහනුවර අධ්‍යාපන කලාපය සංස්කරණය

පාසැල් 124 කින් සමන්විත වන මහනුවර අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

දෙනුවර අධ්‍යාපන කලාපය සංස්කරණය

පාසැල් 87 කින් සමන්විත වන දෙනුවර අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

ගම්පොල අධ්‍යාපන කලාපය සංස්කරණය

පාසැල් 138 කින් සමන්විත වන ගම්පොල අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

තෙල්දෙණිය අධ්‍යාපන කලාපය සංස්කරණය

පාසැල් 95 කින් සමන්විත වන තෙල්දෙණිය අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

=== වත්තේගම පසල් නම්

කටුගස්තොට අධ්‍යාපන කලාපය සංස්කරණය

පාසැල් 128 කින් සමන්විත වන කටුගස්තොට අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

මාතලේ දිස්ත්‍රික්කය සංස්කරණය

මෙම දිස්ත්‍රික්කය මාතලේ, උකුවෙල, දඹුල්ල, රත්තොට, ලග්ගල, ගලේවල, නාඋල හා විල්ගමුව යන අධ්‍යාපන කලාප වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 317 වෙයි.

මාතලේ අධ්‍යාපන කලාපය සංස්කරණය

පාසැල් 122 කින් සමන්විත වන මාතලේ අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

ගලේවල අධ්‍යාපන කලාපය සංස්කරණය

පාසැල් 101 කින් සමන්විත වන ගලේවල අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

නාඋල අධ්‍යාපන කලාපය සංස්කරණය

පාසැල් 48 කින් සමන්විත වන නාඋල අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

විල්ගමුව අධ්‍යාපන කලාපය සංස්කරණය

පාසැල් 46 කින් සමන්විත වන විල්ගමුව අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න


නුවරඑළිය දිස්ත්‍රික්කය සංස්කරණය

මෙම දිස්ත්‍රික්කය නුවරඑළිය, කොත්මලේ, හැටන්, වලපනේ,මස්කෙලිය හා හඟුරන්කෙත යන අධ්‍යාපන කලාප වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 518 වෙයි.

නුවරඑළිය අධ්‍යාපන කලාපය සංස්කරණය

පාසැල් 148 කින් සමන්විත වන නුවරඑළිය අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

කොත්මලේ අධ්‍යාපන කලාපය සංස්කරණය

පාසැල් 80 කින් සමන්විත වන කොත්මලේ අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

හැටන් අධ්‍යාපන කලාපය සංස්කරණය

පාසැල් 140 කින් සමන්විත වන හැටන් අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

වලපනේ අධ්‍යාපන කලාපය සංස්කරණය

පාසැල් 83 කින් සමන්විත වන වලපනේ අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

හඟුරන්කෙත අධ්‍යාපන කලාපය සංස්කරණය

පාසැල් 67 කින් සමන්විත වන හඟුරන්කෙත අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න