ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඔයවල්

මල්වතු ඔය සංස්කරණය

මල් වතු ඔය ( ඉංග්‍රීසි: Malvathu River) දිගින් කි.මි.164 ( සැතපුම් 102 ) වන අතර මෙය ශ්‍රී ලංකාවේ ගංගා අතරින් දිගින් දෙවන ස්ථානය ගනි.

කළා ඔය සංස්කරණය

ධාතුසේන රජු විසින් ඉදි කල විශිෂ්ටම වාරි ව්‍යාපෘතියකි.කළා වැවට මුහුණලා අවුකන හිටි පිළිම වහන්සේ ද ගලින් නෙළා ඇත. මෙය ධාතුසේන රජු තම වටිනා ම සම්පත ලෙස සැලකූ වැවයි.

යාන් ඔය සංස්කරණය

දැදුරු ඔය සංස්කරණය