ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව

ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය ත්‍රිකුණාමලය, මුත්තූර් හා කන්තලේ යන අධ්‍යාපන කලාප වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපය සංස්කරණය

මෙම කලාපය ත්‍රිකුණාමලය, කුච්චවේලි හා තම්පලගමුව යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 80 වෙයි.

ත්‍රිකුණාමලය අධ්‍යාපන කොට්ඨාශය සංස්කරණය

පාසැල් 42 කින් සමන්විත වන ත්‍රිකුණාමලය අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

කුච්චවේලි අධ්‍යාපන කොට්ඨාශය සංස්කරණය

පාසැල් 22 කින් සමන්විත වන කුච්චවේලි අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

තම්පලගමුව අධ්‍යාපන කොට්ඨාශය සංස්කරණය

පාසැල් 16 කින් සමන්විත වන තම්පලගමුව අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

මුත්තූර් අධ්‍යාපන කලාපය සංස්කරණය

මෙම කලාපය කින්නියා, මුත්තූර් හා ඊච්චිලම්පත්තු යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 131 වෙයි.

කින්නියා අධ්‍යාපන කොට්ඨාශය සංස්කරණය

පාසැල් 55 කින් සමන්විත වන කින්නියා අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

මුත්තූර් අධ්‍යාපන කොට්ඨාශය සංස්කරණය

පාසැල් 60 කින් සමන්විත වන මුත්තූර් අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

ඊච්චිලම්පත්තු අධ්‍යාපන කොට්ඨාශය සංස්කරණය

පාසැල් 16 කින් සමන්විත වන ඊච්චිලම්පත්තු අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

කන්තලේ අධ්‍යාපන කලාපය සංස්කරණය

මෙම කලාපය ගෝමරන්කඩවෙල, කන්තලේ, මොරවැව, පදවි සිරිපුර, හා සේරුවාවිල යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 62 වෙයි.

කන්තලේ අධ්‍යාපන කොට්ඨාශය සංස්කරණය

පාසැල් 29 කින් සමන්විත වන කන්තලේ අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

ගෝමරන්කඩවෙල අධ්‍යාපන කොට්ඨාශය සංස්කරණය

පාසැල් 09 කින් සමන්විත වන ගෝමරන්කඩවෙල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

සේරුවාවිල අධ්‍යාපන කොට්ඨාශය සංස්කරණය

පාසැල් 09 කින් සමන්විත වන සේරුවාවිල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

මොරවැව අධ්‍යාපන කොට්ඨාශය සංස්කරණය

පාසැල් 05 කින් සමන්විත වන මොරවැව අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

පදවි සිරිපුර අධ්‍යාපන කොට්ඨාශය සංස්කරණය

පාසැල් 10 කින් සමන්විත වන පදවි සිරිපුර අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න