ශ්‍රී ලංකාවේ කෑගල්ල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව

ශ්‍රී ලංකාවේ කෑගල්ල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය කෑගල්ල , මාවනැල්ල හා දෙහිඕවිට යන අධ්‍යාපන කලාප වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය

කෑගල්ල අධ්‍යාපන කලාපය සංස්කරණය

මෙම කලාපය කෑගල්ල, ගලිගමුව, වරකාපොළ හා දැදිගම යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 165 වෙයි.

කෑගල්ල අධ්‍යාපන කොට්ඨාශය සංස්කරණය

පාසැල් 45 කින් සමන්විත වන කෑගල්ල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

ගලිගමුව අධ්‍යාපන කොට්ඨාශය සංස්කරණය

පාසැල් 51 කින් සමන්විත වන ගලිගමුව අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

වරකාපොළ අධ්‍යාපන කොට්ඨාශය සංස්කරණය

පාසැල් 39 කින් සමන්විත වන වරකාපොළ අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

දැදිගම අධ්‍යාපන කොට්ඨාශය සංස්කරණය

පාසැල් 30 කින් සමන්විත වන දැදිගම අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

මාවනැල්ල අධ්‍යාපන කලාපය සංස්කරණය

මෙම කලාපය මාවනැල්ල, රඹුක්කන හා අරණායක යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 144 වෙයි.

මාවනැල්ල අධ්‍යාපන කොට්ඨාශය සංස්කරණය

පාසැල් 53 කින් සමන්විත වන මාවනැල්ල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

රඹුක්කන අධ්‍යාපන කොට්ඨාශය සංස්කරණය

පාසැල් 43 කින් සමන්විත වන රඹුක්කන අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

අරණායක අධ්‍යාපන කොට්ඨාශය සංස්කරණය

පාසැල් 48 කින් සමන්විත වන අරණායක අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

දෙහිඕවිට අධ්‍යාපන කලාපය සංස්කරණය

මෙම කලාපය රුවන්වැල්ල, දෙහිඕවිට, දැරණියගල, යටියන්තොට හා කිතුල්ගල යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 240 වෙයි.

රුවන්වැල්ල අධ්‍යාපන කොට්ඨාශය සංස්කරණය

පාසැල් 51 කින් සමන්විත වන රුවන්වැල්ල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

දෙහිඕවිට අධ්‍යාපන කොට්ඨාශය සංස්කරණය

පාසැල් 65 කින් සමන්විත වන දෙහිඕවිට අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

දැරණියගල අධ්‍යාපන කොට්ඨාශය සංස්කරණය

පාසැල් 45 කින් සමන්විත වන දැරණියගල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

යටියන්තොට අධ්‍යාපන කොට්ඨාශය සංස්කරණය

පාසැල් 42 කින් සමන්විත වන යටියන්තොට අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

කිතුල්ගල අධ්‍යාපන කොට්ඨාශය සංස්කරණය

පාසැල් 37 කින් සමන්විත වන කිතුල්ගල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න