රාජකීය මාලිගා උද්‍යානය, හෝ පොදුවේ වේල්ස් පාර්ක් ලෙස හැඳින්වෙන කුඩා උද්‍යානය මහනුවර නගරයේ පිහිටා තිබේ. එය ශ්‍රී වික්‍රම රාජසිංහ රජ විසින් විසින් ඉදිකරනු ලැබූ උද්‍යානයක් වේ. බ්‍රිතාන්‍ය වේල්සයේ කුමරුට ගෞරව පිණිස පසුකාලීනව වේල්ස් උද්‍යානය ලෙස නම් කර තිබේ. 1887 වර්ෂයේදී මහනුවර නගරාධිපති හර්බට් වේස් විසින් මෙම භූමිය උද්‍යානයක් බවට පත් කරන ලදී.[1]

වේල්ස් උද්‍යානය
ඇතුල්වීමේ මාර්ගය
Map
පිහිටීමමහනුවර, ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක7°17′24.9″N 80°38′14.5″E / 7.290250°N 80.637361°E / 7.290250; 80.637361 (Wales Park, Kandy)ඛණ්ඩාංක: 7°17′24.9″N 80°38′14.5″E / 7.290250°N 80.637361°E / 7.290250; 80.637361 (Wales Park, Kandy)
තත්වයවසර පුරාම විවෘතයි

මූලාශ්‍ර සංස්කරණය

  1. "ඔන්ලි ලවර්ස් බූම් ඉන් දිස් හිස්ටෝරික් පාර්ක්". සම්ප්‍රවේශය 25 මැයි 2015.
"https://si.wikipedia.org/w/index.php?title=වේල්ස්_උද්‍යානය&oldid=339525" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි