වි.ජ.මු. ලොකුබණ්ඩාර

ශ්‍රී ලාංකික දේශපාලඥ හා පාර්ලිමේන්තු කථානායක (1941-2021)

විජෙසිංහ ජයවීර මුදියන්සේලාගේ ලොකුබණඩාර (දෙමළ: வி.ஜ.மு. லொக்குபண்டார, ඉංග්‍රීසි: W. J. M. Lokubandara ; 5 අගෝස්තු 1941 - 14 පෙබරවාරි 2021) සාමාන්‍ය වශයෙන් වි.ජ.මු.ලොකුබණ්ඩාර ලෙසින් හැඳින්වෙන, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක් විය වූ අතර ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ හිටපු කථානායක විය.ලොකුබණ්ඩාර 2010 සිට 2015 දක්වා සබරගමුව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළේය. ඔහු කථානායකවරයා ලෙස පත්වීමට පෙර ශ්‍රී ලංකා රජය අමාත්‍ය ධුර කිහිපයක් දැරීය.[1]

වි. ජ. මු. ලොකුබණ්ඩාර
வி.ஜ.மு. லொக்குபண்டார
W. J. M. Lokubandara
සබරගමුව පළාතේ ආණ්ඩුකාර
තනතුර දරමින්
2010 අප්‍රේල් 21 – 2015 පෙබරවාරි 21
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාජානක ප්‍රියන්ත බණ්ඩාර
ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි 18 වන කථානායකවරයා
තනතුර දරමින්
2004 අප්‍රේල් 22 – 2010 අප්‍රේල් 8
ජනාධිපතිවරයාචන්ද්‍රිකා කුමාරතුංග
මහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාරත්නසිරි වික්‍රමනායක
මහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාජෝශප් මයිකල් පෙරේරා
අනුප්‍රාප්තිකයාචමල් රාජපක්ෂ
පුද්ගලික තොරතුරු
උපත
විජේසිංහ ජයවීර මුදියන්සේලාගේ ලොකුබණ්ඩාර

අගෝස්තු 5, 1941(1941-08-05)
හපුතලේ, ඌව පළාත, ශ්‍රී ලංකාව
විපත14 පෙබරවාරි 2021 (වයස 79)
අංගොඩ, බස්නාහිර පළාත, ශ්‍රී ලංකාව
ජාතියශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය
කලත්‍රයාමාලතී ලොකුබණ්ඩාර
දරුවන්රශ්මින් ලොකුබණ්ඩාර
උදිත් ලොකුබණ්ඩාර
දමිත් ලොකුබණ්ඩාර
වාසස්ථානනුගේගොඩ
උගත් ශාස්ත්‍රාලයයහල-බැද්ද පාසල
බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

මූලාශ්‍ර සංස්කරණය

  1. "කොවිඩ් නිසා අහිමි වූ පඬිවන". සරසවිය. සම්ප්‍රවේශය 2021-02-17. {{cite web}}: |archive-date= requires |archive-url= (help)
"https://si.wikipedia.org/w/index.php?title=වි.ජ.මු._ලොකුබණ්ඩාර&oldid=511392" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි