විසූවියස් කන්ද (උච්චාරණය: /vˈsviəs/; ඉතාලි: මොන්ටෙ වීසූවියො [ˈmonte veˈzuːvjo]; නියපොලිටියානු: [වේසූවියෝ] Error: {{Lang}}: text has italic markup (help); ලතින්: මොන්ස් වසූවියොස් [mõːs wɛˈsʊwɪ.ʊs]; සමහරක් රෝමානු මූලාශ්‍රයන්හී වෙසේවුස් හෝ වෙසයිවුස් ලෙසින්ද හැඳින්වෙන)[1] යනු, ඉතාලියෙහි කම්පානියාහී, නේප්ල්ස් බොක්කෙහි නේප්ල්ස් නගරයට 9 කි.මි. (5.6 සැත) පමණ නැගෙනහිරින් සහ මුහුදු වෙරළට කෙටි දුරකින් පිහිටි සොම්මා- සංයුක්ත යමහලකි. එය කම්පානියානු යමහල් චාපයට අයත් බොහෝ යමහල් අතරින් එකකි.

  1. http://latinlexicon.org/definition.php?p1=2062800
විසූවියස් කන්ද
මොන්ටෙ වීසූවියො  (ඉතාලි)
ක්‍රිව 79 දී සිදුවූ විදාරණයකින් විනාශවූ පොම්පේයි නගරයේ නටබුන් වෙතින් විසූවියස් කන්ද දිස්වන අයුරු. වම් පසෙහි දිස්වන උස් ශිඛරය සක්‍රීය කේතුව වෙයි; දකුණු පසෙහි වන කුඩාතමය සොම්මා කල්දේරා යමහල් ආවාට බිත්තියෙහි කොටසක් වෙයි.
Geography
Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.
Geology
Age of rockවර්තමානයට වසර 25,000 පෙර සිට 1944 දක්වා age of volcano = 17,000 වසර පමණ පෙර සිට වර්තමානය දක්වා
Mountain typeසොම්මා-සංයුක්ත යමහල
Volcanic arc/beltකම්පානියානු යමහල් චාපය
Last eruptionමාර්තු 17-23, 1944
Climbing
Easiest routeඇවිදීම
"https://si.wikipedia.org/w/index.php?title=විසූවියස්_කන්ද&oldid=391858" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි