"ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: Manual revert විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
123.231.85.155 මගින් සිදුකල 474543 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
ටැග: Undo Reverted
91 පේළිය:
ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවා පුළුල් වශයෙන් ක්‍රියාත්මක වන්නේ බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයයි. නමුත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ද නව පිබිදීමක් දක්නට ඇත. විශෞෂයෙන් ශ්‍රී ලංකාව සංචාරකයන ආකර්ෂණය කරන තෝතැන්නක් බවට පත් වීමට ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය හේතු වී තිබේ. ඒ හැර ශ්‍රී ලාංකිකයන් ද පෙරට වඩා වැඩි උනන්දුවක් ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම සහ වත් පිළිවෛත් කෙරේ දක්වති.
වර්තමානයේ ආයුර්වේද වෛද්‍ය වෘත්තිකයන් පුහුණු කිරීම විවිධ ආකාරයෙන් සිදුවේ. ඇතැම් විට බටහිර වෛද්‍ය සම්ප්‍රදායයන් අනුව ද වෛද්‍යවරු සහ හෙදියන් පුහුණු කෙරෙති. දේශීය වෛද්‍ය අමාත්‍යාංශයත් ඒ යටතේ පිහිටුවා ඇති ආයුර්වේද දෙපාර්තමේන්තුවත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය සංවර්ධනය කිරීම හා ව්‍යාප්ත කිරීමෙහි ලා ප්‍රධාන කාර්යයක් ඉටු කරයි.
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඉගැන්වීම හා පුහුණු කිරීම විධිමත් අන්දමින් සිදු කෙරේ. ආයුර්වේද වෛද්‍ය වෘත්තිකයන් ලියාපදිංචි කිරීම මගින් පිළිගැනීමක්,ප්‍රමිතියක් සහ ආරක්ෂණයක් සපයා ඇත. 1961 අංක 31 ආයුර්වේද පනත යටතේ ආයුර්වේද වෛද්‍ය සභාව පිහිටුවා ඇති අතර එමගින් සහ පනත මගින් දක්වන සුදුසුකම් සපුරාලන තැනැත්තන් වෛද්‍ය වෘත්තිකයන් ලෙස ලියාපදිංචි කෙරෙනු ලැබේ. එසේ ලියාපදිංචිය ලබා ගත් වෛද්‍යවරුන්ට පමණක් "වෛද්‍යාචාර්ය" යන නාමය භාවිතා කිරීමට අවසර තිබේ. ආයුර්වේද වෛද්‍ය අධ්‍යාපනය උපාධි මට්ටමින් පිළිගැනීම දේශීය වෛද්‍ය විද්‍යායතනය මගින් සහ ආයුර්වේද වෛද්‍ය සභාව මගින් සිදු කරයි. ශ්‍රී ලංකාවේ කොළඹකැළණිය විශ්වවිද්‍යාලයටවිශ්ව අනුබද්ධ දේශිය වෛද්‍ය විද්‍යාතනය හා කැලණිය විශ්වවිද්‍යාලයටවිද්‍යාලයට අනුබද්ධ ගම්පහ වික්‍රමාරච්චි විද්‍යායතනයආයුර්වේද ආයතනය මගින් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය සහ යුනානි වෛද්‍ය ක්‍රමය පිළිබඳ උපාධි පාඨමාලා පවත්වා ගෙන යයි.
 
==පින්තූර ගැලරිය==