"සනත් ජයසූරිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
116 පේළිය:
}}'''සනත් ටෙරාන් ජයසූරිය''' (උපත [[1969]] [[ජූනි 30]], [[මාතර]]) [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකීය]] හිටපු [[ක්‍රිකට්]] ක්‍රීඩකයෙකු හා ශ්‍රීලංකා [[පාර්ලිමේන්තුව|පාර්ලිමේන්තුවේ ]] මන්ත්‍රී වරයකු ලෙස කටයුතු කලේය.ඔහුගෙ පන්දුවට පහර දීමේ විලාශය සහ තරඟ දිනවීමේ සුවිශේෂී හැකියාව නිසා ලොව මෙතෙක් බිහිවූ හොඳම එක්දින ක්‍රීඩකයන් අතරට ඔහුද එක්ව සිටී.2013 ජනවාරි 28 වන දින [[ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය]] විසින් ශ්‍රීලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති වශයෙන් පත් කල අතර මොහුගේ නිල කාලය තුල ශ්‍රීලංකා කණ්ඩායම ප්‍රථම වරට 2014 [[ක්‍රිකට් 20-20 ලෝක කුසලානය 2014|ක්‍රිකට් 20-20 ලෝක කුසලානය ]] දිනා ගැනීමට සමත් විය.
 
==පෞද්ගලික ජීවිතය==eror
ශ්‍රි ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමට 1989 දී සම්බන්ධ වූ ඔහු තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වු ක්‍රීඩකයෙකි. එක්දින තරඟවලදී ලකුණු 13000 ඉක්මවුද කඩුලූ 300 දවාගන්නා ලද්දා වුද ලොව සිටින එකම ක්‍රීඩකයා මොහුය.
ජයසුරිය අධ්‍යාපනය ලද්දේ මාතර සර්වේෂස් විද්‍යාලයෙනි. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබන ලද්දේ එම විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේදීය. ඒ එවකට සිටි විදුහල්පති ජී.එල්. ගල්ප්පත්ති සහ පුහුණුකරුවූ ලයනල් වනසිංහගේ පුර්ණ උපකාරය ඇතිවය.
සනත් ජයසුරිය ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව සමාජ සේවකයෙකු ලෙසද කටයුතු කරන අතර ශ්‍රි ලංකාවේ ඒඞ්ස් රෝගය තුරන් කිරීමේ අරමුණ ඇතිව ඔහු විසින් ඉටු කරන ලද මෙහෙවර උදෙසා එක්සත් ජාතීන්ගේ සංවීධාකය මඟින් විශේෂිත ගෞරව තනතුරකින් ද පිදුම් ලැබිය.
 
==අන්තර්ජාතික වාර්තා==
"https://si.wikipedia.org/wiki/සනත්_ජයසූරිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි