"පාලි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
→‎නිරුක්තිය: by using the puskola poth
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
By ising puskola poth
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
21 පේළිය:
==සම්භවය හා සංවර්ධනය==
 
''පාලි'' යන වචනාර්ථයෙන් ම හැඟෙන්නේ "රේඛාව" හෝ "(ආගමික) පාඨය" යන්නයි. "පාලි" යන වදනම මුර්ධජ "ළ" යොදා "පාළි" ලෙස ද ලිවිය හැක. ආර්.සී.චිල්ඩර්ස් මෙය පරිවර්තනය කරන්නේ "පේළිය" ලෙස ය. ඔහු කියා සිටින්නේ මේ බස "එහි ව්‍යාකරනාණුකූලතාව නිසා මෙමෙ විරුද නාමය ලැබීමට සුදුසු බව" යි.මෙම පාළි භාෂාවේ නිරුක්තිය සදහන් කළහොත් ශ්‍රැතිස්මෘති අනුව පාළි යන නාමය සෑදී ඇත්තේ මෙලෙස යි. සන්ධි ක්‍රමය අනුව පහ+එළි යනුවෙන් විසන්ධි කර ගත හැක. මෙහි පහ යන වචනය හ ව්‍යංජනය ලොප් වී ප්‍රථම අක්ෂරය දීර්ඝ
===නිරුක්තිය===

වේ. එලෙස එය පා බවට පත් වේ.උදාහරණ ලෙස පොහොර- පෝර වේ.මිහිරි- මීරි වේ. එළි වනාහි එ අක්ෂරය ලොප් වී ළි පමණක් සම්බන්ධ වේ. පා අක්ෂරයත් ළි අක්ෂරයත් එකතු වී පාළි වේ. මෙහි පහ යන්නෙහි අරුත නම් පංචස්කන්ධය යි.එළි යන්නෙහි අරුත සුද්ධ වීම යන්නයි. පංචස්කන්ධයෙහි නො ඇලීම පහ එළි වීම යි. පංචස්කන්ධය ට අමතර ව මනස ද තවත් ආයතනයකි. මෙම සළායතන සුද්ධ වීමෙන් හෙළ භාෂාව නිර්මණය වී ඇත. හය* එළි. හෙළ භාෂාව වේ. <ref>Hazra, Kanai Lal. ''Pāli Language and Literature; a systematic survey and historical study.'' D.K. Printworld Lrd., New Delhi, 1994, page 19.</ref>
<ref>''A Dictionary of the Pali Language'' By Robert Cæsar Childers</ref>
 
රොබට් සීසර් චිල්ඩර්ස් තවදුරටත් පවසන්නේ පාලි බසෙහි සැබෑ නාමය [[මාගධි]] බවත් , ආදි බෞද්ධයින් ''පාලි'' යන්නේ වචනාර්ථය වන "රේඛාව , පේළිය, පාඨය" යන්නෙහි තේරුම දිග්කර "ග්‍රන්ථමාලාව" යන අරුත ගෙන ආ නිසා, ''පාලිභාසා'' යනු "පොත් පේලියේ බස " බවයි.<ref>''A Dictionary of the Pali Language'' By Robert Cæsar Childers</ref>
 
== '''පාලි භාසාවේ අක්ෂර''' ==
"https://si.wikipedia.org/wiki/පාලි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි