විකිපීඩියා සාකච්ඡාව:විකිපීඩියාව කුමක් නොවන්නේද

Latest comment: වසර 12කට පෙර by අනංගයා in topic යෝජනාවක්

මෙය නිවැරදි නාමවකාශයේ නොපවතී. නමුත් අදාළ නාමාවකාශ වෙනස්කම් සිදු වූ විට භාවිතා කළ හැකිය. දැනට නිවැරදි වන්නේ Wikipedia:විකිපීඩියාව කුමක් නොවන්නේද යන්න වේ. එය නිර්මාණය කර මෙයට සබැදුමක් එක් කිරීමට සිතමි. -- බිඟුවා සාකච්ඡාව 15:47, 12 අගෝස්තු 2010 (යූටීසී)Reply

දැන් ඒක හරි. -- බිඟුවා සාකච්ඡාව 19:28, 26 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply
ඉංග්‍රීසි ලිපියෙහි 2.1 සිට 2.11 දක්වා කරුණු 11 ක් පමණකි. සිංහල ලිපියෙහි කරුණු 20 ක් ඇත. ඇයි? ---සුරනිමල (talk) 11:18, 27 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply
උඩ තියෙන්න ඒවගේ සමාන ඒවා පහලින් තියෙනවා. ඒවා ඉවත් කරන්න ඕනැ. (Duplicate) සුරනිමල, හැකිනම් කර දෙන්න. -- බිඟුවා සාකච්ඡාව 11:20, 27 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply
දැනට ඔහොම තියෙල පරිවර්තනයෙන් පසු තනි මාතෘකා විතරක් තිබෙන තැන් මැකුවොත් හොඳයි. පරිවර්තනය කරන නොට මාතෘකා වලට සුදුසු නම් මොළයට එනව. නිද. විකිපිඩියාව වාරණය නොකරයි යන්නට වඩා දෝෂාවේක්ෂණය ගැලපෙනවා. අර්ථය අන්තර්ගතය හරියටම හරි කියලා සහතික වෙන්න බැහැ කියන එකයි. --- සුරනිමල (talk) 11:27, 27 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply

යෝජනාවක් සංස්කරණය

මේ ලැයිස්‍තුවට එක් කළ යුතු කාලෝචිත යෝජනා දෙකක්:


  • විකිපීඩියාව ශ්‍රී ලංකාවේ පක්‍ෂ දේශපාලනය නොවේ.
  • විකිපීඩියාව කපුටා චැට් එක නොවේ.

මේම කිව්වම කාටත් තේරෙනවා. සරලයි. නංගයා මතන්න 13:01, 30 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply

Return to the project page "විකිපීඩියාව කුමක් නොවන්නේද".