විකිපීඩියා සාකච්ඡාව:වැලිපිල්ල

Latest comment: වසර 13කට පෙර by තඹරු විජේසේකර in topic Cleaning වැලිපිල්ල

Is there a Namespace called විකිපීඩියා in Sinhala Wiki? ---- 112.135.208.196 03:57, 2 ජූලි 2010 (යූටීසී)Reply

Good question. Waiting for an answer Singhalawap 05:50, 2 ජූලි 2010 (යූටීසී)Reply
තවම නෑ. නිමවෙමින් පවතී. -- බිඟුවා සාකච්ඡාව 06:48, 13 අගෝස්තු 2010 (යූටීසී)Reply
දැන් හරි! :) -- බිඟුවා සාකච්ඡාව 13:05, 6 නොවැම්බර් 2010 (යූටීසී)Reply

Cleaning වැලිපිල්ල සංස්කරණය

ඉංග්‍රීසි විකිපීඩියාවේ නම් සෑම පැය 12කට වරක් ම වැලිපිල්ල ස්වයංක්‍රීයව පවිත්‍ර කෙරේ. ඉදින් මෙයත් එසේ විය යුතුයි නේද? --තඹරු විජේසේකර සාකච්ඡාව 07:14, 28 දෙසැම්බර් 2010 (යූටීසී)Reply

ගේ කුරුල්ලෝ සහ වී කුරුල්ලෝ සංස්කරණය

අතින් දෙන කරල් තුඩ ගා බුදින්න නේ
බිතක්‌කන ඉඳන් නෙත් වට යොමන්න නේ
උදේ හවස්‌ කර ගෙයි වට ලගින්න නේ
තොපට ලොව පටුයි පොඩි ගේ කුරුල්ල නේ

රුවට රුව සමයි තෙපි වී කුරුල්ල නේ
අවට නුබ ගැබේ සිට සිරි බලන්න නේ
බිමට ඉද්ද සේ බැස හැල් නෙළන්න නේ
ගැහැට කැට පහර විද දිවි ගෙවන්න නේ

එකට පොදිය එක මල් රෑනක සිරිය
සවස රිවි කිරණ විසිරෙන්නා සරිය
කීං හඬ නඟා ඉඟිලෙති පා එඩිය
හීං රතු කුඩේ රඳවා අඩු වැඩිය

වාන් කෙතේ අස්‌වනු අඩුවා සැබව
හීන් තුඩු ගසා සොරු ගත්තා සැබව
ඒත් තරහ නැත වී කුරුලනි අසව
රූන් සරින් මගෙ සිත යයි තෙපි කැටුව

. (ආරියවංශ රණවීර)

written to Wikipedia by:- Ravindu rashmin.
Return to the project page "වැලිපිල්ල".