විකිපීඩියා සාකච්ඡාව:ඉතා වැදගත් ලිපි

Latest comment: වසර 13කට පෙර by Singhalawap

මෙහෙ ම පිටුවක් ඕනෙ නෑනේ ද​? අවශ්‍ය පරිදි ප්‍රවර්ගකරණයකට ලක් කරා ම හරි නේ ද​? නංගයා මතන්න 16:18, 25 පෙබරවාරි 2011 (යූටීසී)Reply

මේ පිටුව අදාල ඉංග්‍රීසි පිටුවෙහි පරිවර්තනයක් නම් එතකොට පිටුවේ නම් සුද්දාට වැදගත් ලිපි ‍ලෙස වෙනස් කරන්න වෙනවා නේද? --- ශ්වෙත (talk) 01:32, 26 පෙබරවාරි 2011 (යූටීසී)Reply
දෙන්නගෙම අදහස් එක්ක එකඟයි. මේවාගේ දේවල් කථාකරනවා කියන්නෙ සිංහල විකිය දැන් පරිණත වෙලා කියන එක.
පරිශීලක:අනංගයා කියනව වගේ මේක එතරමි වැදගත් දෙයක් නෙමෙයි. ප්‍රවර්ගකරණය මදැයි. අනික ඉතා වැදගත් කියන එක තීරණය කරන්න අමැරුනේ.
ශ්වෙත කියන්න හදන්නෙ තියනවනං තියෙන්න ඕන අපි‍ට අවශ්‍ය අපේම "ඉතා වැදගත් ලිපි" නාමාවලියක් මිස English නාමාවලිය සිංහලට පරිවර්තනය කරල නෙමෙයි කියලා නේද?
Singhalawap (talk) 03:57, 26 පෙබරවාරි 2011 (යූටීසී)Reply
Return to the project page "ඉතා වැදගත් ලිපි".