විකිපීඩියා:පුද්ගල නාමකරණය

සාමාන්‍ය පුද්ගල නාමකරණ සම්මුතිය සංස්කරණය

නමක් ලිවීමේදී නමේ මුලකුරු සමග නම ලිවීම සම්මතය වේ. සම්පූර්ණ නම ලියන අවස්ථාවේදී මුල්කුරු වලින් කියැවෙන වචන යොදා සම්පූර්ණ නාමය ලියනු ලැබේ. සිංහල විකිපීඩියාව තුලදී යම් පුද්ගලයෙක් ගැන ලිපියක් ලියන අවස්ථාවක එහි මාතෘකාව කුමන ආකාරයෙන් තබා ගත යුතුදැයි යන කරුණු පිළිබද මෙහිදී සලකා බලනු ඇත.


රජවරුන්ගේ නම් ආශ්‍රිත නාමකරණ සම්මුතිය සංස්කරණය

රජවරුන්ගේ නාමකරණයේදී ලතින් හා ලතින් නොවන නාම එකතුවෙන් සෑදුනු නම් භාචිතා වන බැවින් නාමකරණ සම්මුතිය වැදගත් තැනක් ගනී.