විකිපීඩියා:තෝරාගත් සංවත්සර/ජනවාරි 4

ජනවාරි 4: බුරුමයෙහි නිදහස් දිනය

  • 1840 - බි‍්‍රතාන්‍ය ආණ්ඩුව විසින් පනවනු ලැබ තිබු මාළු බද්ධ අහෝසි කිරීම.
  • 1847 - සැමුවෙල් කෝල්ට් විසින් ඔහුගේ පළමු රිවෝල්වරය අමෙරිකානු රජයට විකිණීම.
  • 1861- සෙනෙට් සභාවේ න්‍යාය පත‍්‍රය ප‍්‍රථම වරට සිංහල බසින් නිකුත් කිරීම.
  • 1923 - කොටුව ,මල්වත්ත වීදිය කෙලවරේ පිහිටි සුප්‍රකට ඛාන් ඔරලෝසු කුළුන විවෘත කිරීම.
  • 1949 - නිදහස් මන්දිරයට ඩී.එස්. සේනානායක විසින් මුල් ගල තැබීම.
  • 1951 - ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මහියංගන දාගැබ විවෘත කිරීම.
  • 1959 - ලුනා 1 යානය සඳ ආසන්නයට ගිය පළමු යානය බවට පත්වීම.
  • 1993 - බුන්දල වන ජීවී රක්ෂිතය ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම.
  • 2004 - නාසා ආයතනය මගින් අඟහරු ග්‍රහයා ගවේෂණයට යැවූ ස්පිරිට් යානය ජගත් වෙලාවෙන් 4.35 ට අඟහරු මත ගොඩ බැස්සීම.
  • 2004 - දකුණු කැලිෆෝනියානු විශ්ව විද්‍යාලයේ විද්‍යානඥයින් විසින් ජෙනෝම සෛලවල ත්‍රිමාන ආකෘතියේ නිවැරදි බව පිළිබඳ ක්‍රමවේදයක් දියුණු කරන ලදී.

තවත් සිදුවීම්: ජනවාරි 3 ජනවාරි 4 ජනවාරි 5