ව්‍යාපාරික ක්‍රියාවලි බාහිරකරණය

නිෂ්චිත ව්‍යාපාරක ක්‍රියාවලියක මොහයුම් සහ වගකීම් පිළිබඳ කොන්තරාත්තුව තුන්වන පාර්ශවයක සේවා සපයන්නෙකු‍ෙ ලබාදීම ව්‍යාපාරික ක්‍රියාවලි බාහිරකරණය වේ. මෙය බාහිරකරණයේ උප කුලකයකිි.

වර්ගීකරණය සංස්කරණය

බාහිරකරණය කරන්නාවූ ක්‍රියාවලිය අනුව සංස්කරණය

බාහිරකරණය කරන්නාවූ ක්‍රියාවලිය අනුව මෙය වර්ග දෙකකට බෙදේ.

  1. ඉදිරි කාර්යාල බාහිරකරණය
  2. පසුපස කාර්යාල බාහිරකරණය

රට අනුව සංස්කරණය

මුල් ව්‍යාපාරය සිදුකරන්නාවූ රට සහ තුන්වන පාර්ශවය සිටින රට අනුව වර්ග 3කට බෙදේ.

  1. රටතුල බාහිරකරණය
  2. අසල්වාසී බාහිරකරණය
  3. එතෙර බාහිරකරණය