වර්ඩ්පෑඩ්

Microsoft Windows හි මූලික වදන් සැකසුම් (word processing) මෘදුකාංගය

වර්ඩ්පෑඩ් යනු වින්ඩෝස් 95 සිට ඉහලට ඇති සියලුම මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති තුල අන්තර්ගත වචන සකසනයකි. මෙය නෝට්පෑඩ් වලට වඩා උසස් වන අතර මයික්‍රොසොෆ්ට් වර්ක්ස් වචන සකසනය සහ මයික්‍රොසොෆ්ට් වර්ඩ් වලට සමාන වේ. මයික්‍රොසොෆ්ට් රයිට් විසින් මෙය ප්‍රතිස්ථාපනය කරන ලදී.

වර්ඩ්පෑඩ්
ගොනුව:Accessories.png
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල අංගයකි
ගොනුව:WordPad on Windows 7.png
වින්ඩෝස් 7 මත වර්ඩ්පෑඩ්
තොරතුරු
වර්ගයවචන සකසනය/වදන් සකසුව
අඩංගුයි සමගවින්ඩෝස් 95 සහ ඉහල
ප්‍රතිස්ථාපනමයික්‍රොසොෆ්ට් රයිට්
ආශ්‍රිත සංරචක
නෝට්පෑඩ්
"https://si.wikipedia.org/w/index.php?title=වර්ඩ්පෑඩ්&oldid=250993" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි