වයි-ෆයි (/iconˈwf/) යනු වයි-ෆයි සන්ධානයෙහි වෙළඳ ලකුණ වේ. පෞද්ගලික පරිගණක, වීඩියෝ ක්‍රීඩා පාලන පුවරු, ස්මාට්ෆෝන්, සහ සංඛ්‍යාංක ශ්‍රව්‍ය වාදක වැනි වයි-ෆයි සක්‍රීය වූ උපාංග අන්තර්ජාලයට සම්බන්ධ වී ඇති නිස්තර ජාල පරාසයක් අතර ඇත්නම් එමගින් ඒවා සදහාද  අන්තර්ජාල පහසුකම ලබා ගත හැක. වයි-ෆයි යනු තාක්ෂණික වචනයක් නොවේ. IEEE 802.11 යන තාක්ෂණික වචනය සමග මාරු කළ හැකි ලෙස වයි-ෆයි භාවිතා කරයි, එහෙත් ගෙවී ගිය වසර  කිහිපය අතර IEEE 802.11 අවලංගු කිරීමටද වයි-ෆයි තාක්ෂණයට හැකියාව ලැබී ඇත.

වයි-ෆයි සලකුණ

වයි-ෆයි සහතික කිරීම සංස්කරණය

වයි-ෆයි නාමය සංස්කරණය

භාවිතය සංස්කරණය

වාසි සහ අභියෝග සංස්කරණය

මේවාද බලන්න සංස්කරණය

බාහිර සැබැදි සංස්කරණය

  
අන්තර්ජාල ප්‍රවේශය
ජාල වර්ගය කම්බි ඇති නිස්තර
ප්‍රකාශ Coaxial cable Twisted pair Phone line Power line Unlicensed terrestrial bands Licensed terrestrial bands Satellite
LAN Ethernet G.hn Ethernet HomePNA  · G.hn G.hn  · HomePlug Powerline Alliance වයි-ෆයි · බ්ලූටූත් · DECT · නිස්තර USB
WAN PON · Ethernet DOCSIS Ethernet Dial-up · ISDN · DSL BPL Muni Wi-Fi GPRS · iBurst · WiBro/WiMAX · UMTS-TDD, HSPA · EVDO · LTE · MMDS Satellite
"https://si.wikipedia.org/w/index.php?title=වයි-ෆයි&oldid=496444" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි