ගණිතයෙහි, වක්‍රයක් (පැරණි ග්‍රන්ථයන්හී වක්‍ර රේඛාවක් ලෙසින් හැඳින්විණි) යනු, සාමාන්‍ය වශයෙන් සැලකුණු කල, රේඛාවකට සමානතාවයක් දක්වන නමුදු සෘජු නොවිය යුතු දෙයකි.

වක්‍රයක සරල නිදසුනක් වන පරාවලයක්
"https://si.wikipedia.org/w/index.php?title=වක්‍රය&oldid=271453" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි