ලියෝ රාජේන්ද්‍රම් ඇන්ටනී

ලියෝ රාජේන්ද්‍රම් ඇන්ටනී (අප්‍රේල් 18, 1927 – දෙසැම්බර් 3, 2012) යනු ශ්‍රී ලංකාවේ, ත්‍රිකුණාමලය-මඩකලපුව රෝමානු කතෝලික දියෝකීසියෙහි රෝමානු කතෝලික රදගුරු වරයෙකි.

1954 දී පුජකවර අභිෂේකය ලත් උන්වහන්සේ, 1968දී රදගුරු වරයෙකු ලෙසින් නම් කරනු ලැබ 1983දී ඉල්ලා අස්විය.[1]

ජීවිත තොරතුරු සංස්කරණය

උන්වහන්සේ උපත ලද්දේ 1927 අප්‍රේල් 18 දිනදී යාපනය දිස්ත්‍රික්කයේ කරම්බන් හිදීය. 1954 දෙසැම්බර් 7 දිනදී යාපනයේ පූජාප්‍රසාදීතුමෙකු ලෙසින් අභිෂේක ලැබීය. මෙම පූජකවර අභිෂේකය සිදු කර ඇත්තේ අගදරගුරු පියේට්‍රෝ සිජිස්මොන්ඩේ විසිනි.

මූලාශ්‍ර සංස්කරණය