ලාකිරි වැඩ
(ලාක්‍ෂ කර්මාන්තය වෙතින් යළි-යොමු කරන ලදි)
දැව උපකරණවල කල්පැවැත්ම සහ ලස්සන කිරීම සඳහා ලාකිරි වලින් ආවරණය කර මොස්තර සීරීමේ කරිමාන්තය සහ කලාව ලාකිරි වැඩ නම්වේ.
ලාකිරි කෘමියාගේ ලාටුවලින් නිපදවේ.
පාට | මුසුකරන ද්‍රව්‍යය |
---|---|
කහ | හිරිගල් |
රතු | සාදිලිංගම් |
කළු | අඳුන් දැලි |