ලක්ෂ් ලාල්වානි[2] යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු නිරූපණ ශිල්පියකු සහ රූපවාහිනී නළුවෙකි. ඔහු ජනප්‍රියත්වයට පත්වූයේ එම්ටීවී නාළිකාවේ වොරියර් හයි වැඩසටහනේ පර්ථ්ගේ චරිතය නිරූපණය නිසායි.

ලක්ෂ් ලාල්වානි
උපත19 අප්‍රේල් 1996 (1996-04-19) (වයස 28)[1]
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනළුවකු
සක්‍රීය වසර2014 – වර්තමානය

2015දී, ඔහු &ටීවී නාළිකාවේ ආධුරි හමාරි කහානි කතාමාලාවේ මාධව්/ක්‍රිෂ්ගේ චරිතය නිරූපණය කළේ ය. වර්තමානයේ ඔහු ස්වස්තික් පික්චර්ස්හි පෝරස් නම් කතාමාලාවේ පෝරස්ගේ චරිතය නිරූපණය කරයි. මෙය ඉන්දියානු ඉතිහාසයේ වඩාත්ම අධික පිරිවැයක් දරා නිපදවූ රූපවාහිනී වැඩසටහන ලෙස සැලකේ.

රූපවාහිනිය සංස්කරණය

වර්ෂය වැඩසටහන චරිතය ආශ්‍රේ.(න්)
2015 රෝඩීස් X2 තරගකරු [3]
2015 වොරියර් හයි පර්ථ් සම්ථාබ් [4]
2015-2016 ආධුරි කහානි හමාරි මාධව්/ක්‍රිෂ් [5]
2016 ප්‍යාර් ටියුන් ක්‍යා කියා ආරව් [6]
2016-2017 පර්දේස් මේන් හේ මේරා දිල් වීර් මෙහ්රා [7]
2017 පෝරස් පෝරස්

ආශ්‍රේයයන් සංස්කරණය

  1. 1.0 1.1 "Laksh Lalwani : My 20th Birthday Is The Best Birthday Ever!". සම්ප්‍රවේශය 21 August 2017.
  2. "Laksh Lalwani drops his surname - Times of India". සම්ප්‍රවේශය 8 December 2016.
  3. "Roadies X2: Contestant walks around in his underwear - The Times of India". සම්ප්‍රවේශය 8 December 2016.
  4. Sarkar, Prarthna. "'Kaisi Yeh Yaariaan' actor Parth Samthaan thrown out of upcoming TV show for being unprofessional?". සම්ප්‍රවේශය 8 December 2016.
  5. India-West, ARIELLE, Special to. "'Adhuri Kahani Hamari's' Laksh Lalwani: I Have Worked on My Voice". සම්ප්‍රවේශය 8 December 2016.{{cite web}}: CS1 maint: multiple names: authors list (link)
  6. Team, Tellychakkar. "Laksh Lalwani is back on the TV screen". සම්ප්‍රවේශය 8 December 2016.
  7. "Pardes Mein Hai Mera Dil actor Laksh Lalwani doesn't mind playing second lead - Times of India". සම්ප්‍රවේශය 8 December 2016.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ලක්ෂ්_ලාල්වානි&oldid=418381" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි