ශ්‍රී ලංකා ක්‍රිකට් මගින් සංවිධානය කරන නවතම තරඟාවලිය ලංකා T10 ලීග් තරගාවලිය වේ. මෙම තරඟාවලිය 2023 ජුනි මාසයේදී පැවැත්වෙන බව නිවේදනය කලේය.[1] කණ්ඩායම් 6කින් සමන්විත මෙම තරඟාවලියේ එක් සංචිතයක⁣ට ක්‍රීඩකයන් 16 අන්තර්ගත වේ.[1]

2023 ලංකා T10 ලීග්
පරිපාලක(යෝ)ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC)
ක්‍රිකට් තරඟ ආකෘතියT10 ක්‍රිකට්
සත්කාරකත්වයශ්‍රී ලංකාව
සහභාගීත්වය6
  1. 1.0 1.1 https://www.espncricinfo.com/story/slc-to-launch-its-own-t10-league-in-june-2023-1345735
"https://si.wikipedia.org/w/index.php?title=ලංකා_T10&oldid=588032" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි