ලංකා ප්‍රිමියර් ලීග්

ලංකා ප්‍රිමියර් ලීගය

ලංකා ප්‍රිමියර් ලීග් (L.P.L./ලං.ප්‍රි.ලී) (ඉංග්‍රීසි: Lanka Premier League) (දෙමළ: லங்கா பிரீமியர் லீக்) යනු ශ්‍රී ලංකාවේ වෘත්තීය විස්සයි විස්ස ක්‍රිකට් ලීගයකි 2020 සිට ශ්‍රී ලංකා නගර නියෝජනය කරන කණ්ඩායම් විසින් සෑම වසරකම තරඟ කිරීමට නියමිතය. [1][2] මෙම ලීගය 2018 දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) විසින් ආරම්භ කරන ලදී.[3] 2020 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවින් වික්‍රමරත්න මහතා නිල වශයෙන් තරගාවලියේ අධ්‍යක්ෂක ලෙස පත් කරන ලදී.[4]

ලංකා ප්‍රිමියර් ලීග්
රටවල්ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
පරිපාලකශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය(SLC)
ආකෘතියT20
පළමු තරගාවලිය2020
අවසාන තරගාවලිය2023
මිලඟ තරගාවලිය2024
තරගාවලි ආකෘතියRound-robin and Knockout
කණ්ඩායම් ගණන5
වඩාත් ජයග්‍රාහීජැෆ්නා කින්ග්ස්
වඩාත් ලකුණුශ්‍රී ලංකාවඅවිශ්ක ප්‍රනාන්දු
වඩාත් කඩුළුශ්‍රී ලංකාවවනිදු හසරංග
2023
2022
2021
2020

කණ්ඩායම් සංස්කරණය

ලංකා ප්‍රිමියර් ලීග් කණ්ඩායම්


කණ්ඩායම නගරය පලමුවාරය හිමිකරු නායකයා පුහුනුකරු තරු ක්‍රීඩකයා
Colombo Strikers කොළඹ, බස්නාහිර පලාත 2020 SKKY Group ශ්‍රී ලංකාව නිරෝෂන් දික්වැල්ල ඕස්ට්‍රේලියාව සිමොන් හෙල්මට් පකිස්ථානය බාබර් අසාම්
Dambulla Aura දඹුල්ල, මධ්‍යම පලාත 2020 Aura Lanka Sports ශ්‍රී ලංකාව කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාව අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකාව ධනංජය ද සිල්වා
Galle Marvels ගාල්ල, දකුණු පලාත 2020 Cricket Marvels LLC ශ්‍රී ලංකාව දසුන් ශානක ශ්‍රී ලංකාව සනත් ජයසූරිය බංගලාදේශය ශකීබ් අල් හසන්
Jaffna Kings යාපනය, උතුරු පලාත 2020 Lyca Group ශ්‍රී ලංකාව තිසර පෙරේරා ශ්‍රී ලංකාව තිලින කණ්ඩම්බි දකුණු අප්‍රිකාව ඩේවිඩ් මිලර්
B-Love Kandy මහනුවර, මධ්‍යම පලාත 2020 B-Love Network ශ්‍රී ලංකාව වනිදු හසරංග ශ්‍රී ලංකාව පියල් විජේතුංග ශ්‍රී ලංකාව දුෂ්මන්ත චමීර

ඉතිහාසය සංස්කරණය

පළමු වාරය 2018 අගෝස්තු 18 සිට සැප්තැම්බර් 10 දක්වා පැවැත්වීමට නියමිතව තිබු නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ ඇති පරිපාලන ගැටලු හේතුවෙන් කිහිප වතාවක් කල් දමන ලදී. 2020 ජූනි මාසයේදී, COVID-19 වසංගතය මධ්‍යයේ, SLC තරඟාවලිය 2020 අගෝස්තු 28 දින ආරම්භ වන බව නිවේදනය කළේය. වසංගතය සඳහා ඇති සීමාවන් හේතුවෙන් බොහෝ වාරයක් නැවත සැලසුම් කිරීමෙන් පසුව, පළමු වාරය 2020 නොවැම්බර් 26 දින ආරම්භ විය.

තරගාවලි වාර්තා සංස්කරණය

▪️සාර්ථකම කණ්ඩායම - Jaffna Kings (අවස්ථාව 3කදී ශූරතාව දිනා ගත්තේය.)

▪️වැඩිම ලකුණු ලාභියා - ශ්‍රී ලංකාව Aviska Fernando (Jaffna Kings,Dambulla Aura)

▪️වැඩිම කඩුලු ලාභියා - ශ්‍රී ලංකාව Wanindu Hasaranga de Silva (Jaffna Kings,B-Love Kandy)

▪️පළමු ශූරතාවය - Jaffna Stalians

▪️හොදම සබඳතාවය - ශ්‍රී ලංකාව Shevon Daniel සහ එංගලන්තය Jordan Cox (ලකුණු 163ක් පළමු කඩුල්ලට Dambulla කණ්ඩායම වෙනුවෙන්)

▪️පළමු Hat-Trick අවස්ථාව - ශ්‍රී ලංකාව Wanindu Hasaranga de Silva (Kandy කණ්ඩායම වෙනුවෙන් Dambulla කණ්ඩායමට එරෙහිව)

▪️පළමු ශතකය - එංගලන්තයLurie Evans (Colombo කණ්ඩායම වෙනුවෙන් Jaffna කණ්ඩායමට එරෙහිව)

▪️හොදම පන්දු යැවීම - ශ්‍රී ලංකාවWanindu Hasaranga de Silva ( ලකුණු 9කට කඩුලු 6ක් Jaffna කණ්ඩායමට එරෙහිව Kandy කණ්ඩායම වෙනුවෙන් )

▪️වැඩිම ලකුණු සංඛ්‍යාව - එංගලන්තය Lurie Evans ( ලකුණු 108ක් නොදැවී Jaffna කණ්ඩායමට එරෙහිව Colombo කණ්ඩායම වෙනුවෙන් )

තරගාවලි දත්ත සංස්කරණය

LPL season's result
වාරය අවසන් තරගය No. of
teams
Player of
the series
Venue Winners Result Runners-up
2020

Details

මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩංගනය,හම්බන්තොට Jaffna Stallions
188/6 (20 overs)
Jaffna Stallions won
by 53 runs.

Scorecard
Galle Gladiators
135/9 (20 overs)
5 ශ්‍රී ලංකාව Wanindu Hasaranga
(Jaffna Stallions)
2021

Details

Jaffna Kings
201/3 (20 overs)
Jaffna Kings won
by 23 runs.

Scorecard
Galle Gladiators
178/9 (20 overs)
ශ්‍රී ලංකාව Avishka Fernando
(Jaffna Kings)
2022

"Details"

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය,කොළඹ Jaffna Kings
164/8 (19.2 overs)
Jaffna Kings won
by 2 wickets.

Colombo Stars
163/5 (20 overs)
5 ශ්‍රී ලංකාව Avishka Fernando
(Jaffna Kings)
2023

Details

B-Love Kandy
151/5 (19.5 overs)
B-Love Kandy won
by 5 wickets.

Dambulla Aura
147/4 (20 overs)
ශ්‍රී ලංකාව Angelo Mathews
(B-Love Kandy)

කණ්ඩායම් වාර්තා සංස්කරණය

Teams Span Mat Won Lost Tie & W Tie & L NR Win %
🟣 Colombo Strikers 2020–present 37 18 19 0 0 0 48.64%
🔵 Dambulla Aura 2020–present 37 18 19 0 0 2 48.64%
🟡 Galle Titans 2020–present 38 14 24 0 0 1 36.84%
🔵 Lyca's Jaffna Kings 2020–present 40 25 15 0 0 1 62.50%
🔴 B-Love Kandy 2020–present 36 18 18 0 0 0 50.00%
As of 24 December 2022[5]

Notes:

  • Tie & W and Tie & L indicates the matches tied and then won by or lost by Super over respectively.
  • The result percentage excludes no results and counts ties (irrespective of a tiebreaker) as half a win.

Team's performance සංස්කරණය

Season
(No. of Teams)
2020
(5)
2021
(5)
2022
(5)
2022
(5)
Colombo Strikers SF 4th RU 5th
Dambulla Aura SF 3rd 5th RU
Galle Titans RU RU 4th 3rd
Lyca's Jaffna Kings C C C 4th
B-Love Kandy 5th 5th 3rd C

= තරගාවලි වාර්තා සංස්කරණය

කණ්ඩායම් වාර්තා සංස්කරණය

ඉනිමක වැඩිම ලකුණු සංස්කරණය

ස්ථානය ලකුණු කණ්ඩායම විරුද්ධ කණ්ඩායම දිනය
1 240/4 Jaffna Kings Dambulla Aura Error in Template:Dts: 'December' is not a valid month
2 219/3 Kandy Tuskers Colombo Kings Error in Template:Dts: 'November' is not a valid month
3 219/7 Colombo Kings Kandy Tuskers
4 218/7 Jaffna Stallions Dambulla Viiking Error in Template:Dts: 'November' is not a valid month
5 210/4 Jaffna Kings Dambulla Giants Error in Template:Dts: 'December' is not a valid month
Last Updated: 20 December 2022[6]

Fewest runs in an innings සංස්කරණය

Rank Score Team Opposition
1 69-10 Dambulla Giants Jaffna Kings
2 74-10 Colombo Strikes Galle Titans
3 89-10 Dambulla Aura Colombo Stars
4 89-9 Jaffna Kings Galle Titans
5 90-10 Colombo Stars Kandy Falcons
Last Updated: 24 December 2022[7]

Highest match aggregates සංස්කරණය

Rank Aggregate Team 1 Team 2 Date
1 438-10 (40 overs) Colombo Kings Kandy Tuskers Error in Template:Dts: 'November' is not a valid month
2 429-12 (40 overs) Jaffna Kings Dambulla Aura Error in Template:Dts: 'December' is not a valid month
3 408-7 (38.5 overs) Colombo Kings Dambulla Viiking Error in Template:Dts: 'December' is not a valid month
4 405-11 (40 overs) Dambulla Viiking Galle Gladiators Error in Template:Dts: 'December' is not a valid month
5 397-13 (40 overs) Jaffna Kings Dambulla Giants Error in Template:Dts: 'December' is not a valid month
Last Updated: 24 December 2022[8]

Lowest match aggregates සංස්කරණය

Rank Aggregate Team 1 Team 2 Date
1 140-13 (23.3 overs) Dambulla Giants Jaffna Kings Error in Template:Dts: 'December' is not a valid month
2 149-12 (24.1 overs) Colombo Strikes Galle Titans Error in Template:Dts: 'August' is not a valid month
3 158-3 (10 overs) Colombo Kings Galle Gladiators Error in Template:Dts: 'November' is not a valid month
4 179-11 (25.2 overs) Colombo Stars Dambulla Aura Error in Template:Dts: 'December' is not a valid month
5 189-5 (21 overs) Jaffna Kings Kandy Warriors Error in Template:Dts: 'December' is not a valid month
Last Updated: 24 December 2022[9]

Greatest win margins (by runs) සංස්කරණය

Rank Margin Team Opposition Date
1 109 runs Kandy Falcons Colombo Stars Error in Template:Dts: 'December' is not a valid month
2 102 runs Jaffna Kings Colombo Stars Error in Template:Dts: 'December' is not a valid month
3 93 runs Error in Template:Dts: 'December' is not a valid month
4 77 runs Kandy Falcons Dambulla Aura Error in Template:Dts: 'December' is not a valid month
5 66 runs Jaffna Stallions Dambulla Viiking Error in Template:Dts: 'November' is not a valid month
Last Updated: 24 December 2022[10]

Narrowest win margins (by runs) සංස්කරණය

Rank Margin Team Opposition Date
1 1 runs Dambulla Giants Colombo Stars Error in Template:Dts: 'December' is not a valid month
2 4 runs Dambulla Viiking Kandy Tuskers Error in Template:Dts: 'November' is not a valid month
3 6 runs Colombo Kings Jaffna Stallions Error in Template:Dts: 'December' is not a valid month
Jaffna Kings Colombo Stars Error in Template:Dts: 'December' is not a valid month
4

9 runs

Dambulla Viiking Galle Gladiators Error in Template:Dts: 'December' is not a valid month
Galle Gladiators Dambulla Giants Error in Template:Dts: 'December' is not a valid month
Last Updated: 24 December 2022[11]

Individual Records (Batting) සංස්කරණය

Most Career Runs සංස්කරණය

Rank Runs Player Teams Matches Innings Average Period
1 1170   Avishka Fernando Jaffna Kings, Dambulla Aura 39 38 34.41 2020-2023
2 1069   Dinesh Chandimal   Colombo Stars, B-Love Kandy 39 38 34.48
3 1066   Kusal Mendis   Galle Gladiators, Dambulla Aura 36 36 31.35
4 776   Rahmanullah Gurbaz   Kandy Tuskers,Jaffna Kings 36 36 22.82 2020-2023
5 702   Danushka Gunathilaka Galle Gladiators 20 20 41.29 2020-2021
Last Updated: 24 August 2023[12]

Highest individual score සංස්කරණය

Opponent Score Player Team Date
Jaffna Stallions 108*   Laurie Evans Colombo Kings 26 November 2020
Galle Titans 104   Babar Azam Colombo Strikers 12 August 2023
Colombo Stars 102*   Andre Fletcher Kandy Falcons 06 December 2022
Dambulla Giants 100*   Avishka Fernando Jaffna Kings 21 December 2021
Dambulla Viiking 97*   Thisara Perera Jaffna Kings 30 November 2020
Last Updated: 24 August 2023සැකිල්ල:CN

Highest career average සංස්කරණය

Rank Average Player Team Innings Not Out Runs Period
1 55.28   Ravi Bopara Kandy Warriors, Colombo Stars 13 6 387 2021-2022
2 42.42   Sadeera Samarawickrama  Dambulla Viiking, Galle Gladiators, Jaffna Kings 11 4 297 2020-2022
3 41.29   Danushka Gunathilaka Galle Gladiators 20 3 702 2020-2021
4 38.57   Dinesh Chandimal   Colombo Kings, B-Love Kandy 28 7 810 2020-2022
5 37.85   Chamika Karunaratne Dambulla Giants, Kandy Falcons,Colombo Strikers 16 9 265 2021-2022
Qualification: 10 innings. Last Updated: 24 December 2022සැකිල්ල:CN

Most 50+ Scores සංස්කරණය

Rank 50+ Scores Player Teams Runs Period
1 9   Avishka Fernando Jaffna Kings, Dambulla Aura 1170 2020-2023
2 8   Kusal Mendis   Galle Gladiators, Dambulla Aura 1066
3 6   Danushka Gunathilaka Galle Gladiators 702 2020-2021
4 5   Rahmanullah Gurbaz   Kandy Tuskers, Jaffna Kings 776
4 5   Niroshan Dickwella   Dambulla Giants, Colombo Strikes 643
4 5   Dinesh Chandimal   Colombo Stars, B-Love Kandy 1069 5
5 4   Thisara Perera Jaffna Stallions, Kings 640 2020 - 2023
Last Updated: 30 August 2023සැකිල්ල:CN

Most centuries සංස්කරණය

Rank Centuries (100+) Player Teams Innings Runs Period
1 1   Laurie Evans Colombo Kings 8 289 2020
  Andre Fletcher Kandy Falcons 8 289 2022
  Avishka Fernando Jaffna Kings, Dambulla Aura 28 926 2020 - 2022
1 1   Babar Azam Colombo Strikers 8 237 2023

Most Sixes සංස්කරණය

Rank Sixes Player Teams Innings Runs Period
1 59   Avishka Fernando Jaffna Kings,Dambulla Aura 38 1170 2020 - 2023
2 49   Rahmanullah Gurbaz   Kandy Tuskers, Jaffna Kings 38 776
3 42   Kusal Mendis   Kandy Tuskers,Galle Gladiators, Dambulla Aura 36 1066
4 39   Thisara Perera Jaffna Kings 32 670
5 34   Dasun Shanaka Dambulla Giants, Dambulla Aura,Galle Titans 37 686
Last Updated: 30 August 2023සැකිල්ල:CN

Most Sixes in an inning සංස්කරණය

Rank Sixes Player Team Opposition Date
1 8   Tom Kohler-Cadmore   Jaffna Kings Colombo Stars 16 December 2021
2 7   Avishka Fernando Jaffna Stallions Galle Gladiators 27 November 2020
  Thisara Perera Dambulla Viiking 30 November 2020
  Avishka Fernando Jaffna Kings Kandy Warriors 8 December 2021
  Rovman Powell Kandy Warriors Jaffna Kings 8 December 2021
3 6   Shahid Afridi Galle Gladiators Jaffna Stallions 27 November 2020
  Thisara Perera Jaffna Kings Kandy Warriors 8 December 2021
  Kennar Lewis Kandy Warriors Colombo Stars 14 December 2021
Last Updated: 30 August 2023සැකිල්ල:CN

Most fours සංස්කරණය

Rank Fours Player Teams Innings Runs Period
1 116   Dinesh Chandimal   Colombo Stars,B-Love Kandy]] 38 1069 2020 - 2023
2 98   Avishka Fernando Jaffna Kings, Dambulla Aura 38 1170 2020 - 2023
3 97   Kusal Mendis   Kandy Tuskers, Galle Gladiators,[[Dambulla Aura 36 1066
4 93   Danushka Gunathilaka Galle Gladiators 20 702
5 89   Niroshan Dickwella   Dambulla Viiking, Dambulla Giants, Colombo Strikers 31 643
Last Updated: 30 August 2023සැකිල්ල:CN

Most fours in an inning සංස්කරණය

Rank Fours Player Team Opposition Date
1 13   Danushka Gunathilaka Galle Gladiators Kandy Tuskers 30 November 2020
2 12 10 December 2020
  Dinesh Chandimal   Colombo Kings 26 November 2020
3 13   Upul Tharanga   Dambulla Viiking Galle Gladiators 5 December 2020
4 10   Avishka Fernando Jaffna Kings Dambulla Giants 21 December 2021
  Danushka Gunathilaka Galle Gladiators Dambulla Viiking 5 December 2020
  Johnson Charles Jaffna Stallions 14 December 2020
  Chamika Karunarathne Dambulla Giants Jaffna Kings 14 December 2021
Last Updated: 30 August 2023සැකිල්ල:CN

Highest Strike Rates සංස්කරණය

Rank Strike Rate Player Teams Runs Balles Faced Period
1 195.03   Thisara Perera Jaffna Stallions, Jaffna Kings 550 282 2020 - 2022
2 170.00   Laurie|Evans|Laurie Evans Colombo Kings 289 170 2020
3 167.83   Hasaranga, WaninduWanindu Hasaranga   Jaffna Stallions, Jaffna Kings, Kandy Falcons 334 199 2020 - 2022
4 154.35   Salt, PhilPhil Salt   Dambulla Giants 301 195 2021
5 153.18   Gurbaz, RahmanullahRahmanullah Gurbaz   Kandy Tuskers, Jaffna Kings 625 408 2020 - 2022
Last Updated: 24 December 2022සැකිල්ල:CN

Highest strike rates in an innings සංස්කරණය

Rank Strike Rate Player Team Runs Balles Faced Opposition Date
1 533.33   Prasanna, SeekkugeSeekkuge Prasanna   Colombo Stars 32* 6 Kandy Warriors 14 December 2021
2 342.10   Russell, AndreAndre Russell Colombo Kings 65* 19 Galle Gladiators 28 November 2021
3 321.05   Powell, RovmanRovman Powell   Kandy Warriors 61* Jaffna Kings 8 December 2021
4 283.83   Udana, IsuruIsuru Udana   Colombo Kings 34* 12 Kandy Tuskers 26 November 2020
5 278.57   Perera, ThisaraThisara Perera   Jaffna Stallions 39* 14 Galle Gladiators 16 December 2020
Last Updated: 30 December 2021සැකිල්ල:CN

Most Runs in a Series සංස්කරණය

Rank Runs Player Team Matches Innings Series
1 476   Gunathilaka, DanushkaDanushka Gunathilaka Galle Gladiators 10 10 2020 Lanka Premier League
2 339   Fernando, AvishkaAvishka Fernando Jaffna Kings 2022 Lanka Premier League
3 327   Mendis, KusalKusal Mendis Galle Gladiators 2021 Lanka Premier League
4 312   Fernando, AvishkaAvishka Fernando Jaffna Kings
5 301   Salt, PhilPhil Salt Giants
Last Updated: 24 December 2022සැකිල්ල:CN

Individual Records (Bowling) සංස්කරණය

Most Wickets සංස්කරණය

Rank Wickets Player Teams Matches Innings Average Economy Period
1 38   Hasaranga, WaninduWanindu Hasaranga   JS, JK, KF 30 30 17.23 6.12 2020 - 2022
2 30   Thushara, NuwanNuwan Thushara   GG 22 22 19.83 7.88
3 29   Pradeep, NuwanNuwan Pradeep   KT, DG, GG 23 24.13 9.52
4 26   Theekshana, MaheeshMaheesh Theekshana   JS, JK 19 19 19.11 6.71
5 23   Patel, SamitSamit Patel   DV, GG 18 18.60 6.61 2020 - 2021
Last Updated: 24 December 2022[13]

Best Figures in an Inning සංස්කරණය

Rank Figure Player Team Opposition Date
1 6-9   Wanindu Hasaranga B-Love Kandy Jaffna Kings 18 August 2023
1 6-25   Jeffrey Vandersay Colombo Stars Kandy Warriors 17 December 2021
2 5-13   Nuwan Thushara   Galle Gladiators Jaffna Kings 19 December 2021
3 5-22   Kasun Rajitha Colombo Stars Dambulla Aura 14 December 2022
4 5-26   Mohammed Amir Galle Gladiators Colombo Kings 7 December 2020
Last Updated: 24 December 2022[14]

Best Figures in an Inning against each team සංස්කරණය

Opponent Figure Player Team Date
Colombo Kings 5-26   Amir, MohammedMohammed Amir Galle Gladiators 7 December 2020
Jaffna Stallions 3-24   Ahmed, QaisQais Ahmed Colombo Kings 4 December 2020
Dambulla Viiking 3-15   Hasaranga, WaninduWanindu Hasaranga Jaffna Stallions 14 December 2020
Kandy Tuskers 3-17   Shinwari, UsmanUsman Shinwari 1 December 2020
Galle Gladiators 4-11   Forde, MathewMathew Forde Dambulla Aura 19 December 2022
Jaffna Kings 5-13   Thushara, NuwanNuwan Thushara Galle Gladiators 19 December 2021
Colombo Stars 4-11   Karunaratne, ChamikaChamika Karunaratne Kandy Falcons 17 December 2022
Giants 4-16   Silva, ChathurangaChathuranga Silva Jaffna Kings 13 December 2021
Kandy Warriors 6-25   Vandersay, JeffreyJeffrey Vandersay Colombo Stars 17 December 2021
Dambulla Aura 5-22   Rajitha, KasunKasun Rajitha 14 December 2022
Kandy Falcons 4-20 22 December 2022
Last Updated: 24 December 2022[14]

Best Career Average සංස්කරණය

Rank Average Player Teams Wickets Runs Balls Period
1 16.36   Rajitha, KasunKasun Rajitha   Dambulla Viiking, Colombo Stars 19 311 266 2020 - 2022
2 15.60   Viyaskanth, VijayakanthVijayakanth Viyaskanth   Jaffna Stallions, Jaffna Kings 319 282
3 17.23   Hasaranga, WaninduWanindu Hasaranga   Jaffna Stallions, Jaffna Kings, Kandy Falcons 38 655 642
4 18.60   Patel, SamitSamit Patel   Dambulla Viiking, Galle Gladiators 23 428 388 2020 - 2021
5 19.11   Theekshana, MaheeshMaheesh Theekshana   Jaffna Kings 26 497 444 2020 - 2022
Qualification: 250 balls.Last Updated: 24 December 2022[15]

Best Career Economy Rate සංස්කරණය

Rank Economy Rate Player Teams Wickets Runs Balls Period
1 6.12   Hasaranga, WaninduWanindu Hasaranga   Jaffna Stallions, Jaffna Kings, Kandy Falcons 38 655 642 2020 - 2022
2 6.30   Ahmad, NoorNoor Ahmad   Galle Gladiators, Dambulla Aura 11 354 337 2021 - 2022
3 6.61   Patel, SamitSamit Patel   Dambulla Viiking, Galle Gladiators 23 428 388 2020-2021
4 6.71   Theekshana, MaheeshMaheesh Theekshana   Jaffna Stallions, Jaffna Kings 26 497 444 2020 - 2022
5 6.78   Viyaskanth, VijayakanthVijayakanth Viyaskanth   19 319 282
Qualification: 250 balls.Last Updated: 24 December 2022[16]

Best Career Strike Rate සංස්කරණය

Rank Strike Rate Player Teams Wickets Runs Balls Period
1 13.8   Fernando, BinuraBinura Fernando   Jaffna Stallions, Kandy Warriors, Jaffna Kings 18 348 250 2020 - 2022
2 14.0   Rajitha, KasunKasun Rajitha   Dambulla Viiking, Colombo Stars 19 311 266
3 14.8   Viyaskanth, VijayakanthVijayakanth Viyaskanth   Jaffna Stallions, Jaffna Kings 319 282
4 15.1   Thushara, NuwanNuwan Thushara   Galle Gladiators 30 595 453
5 15.2   Pradeep, NuwanNuwan Pradeep   Kandy Tuskers, Dambulla Giants, Galle Gladiators 29 700 441
Qualification: 125 balls.Last Updated: 24 December 2022[17]

Most Maidens සංස්කරණය

Rank Maidens Player Teams Innings Overs Wickets Period
1 3   Hasaranga, WaninduWanindu Hasaranga   Jaffna Stallions, Jaffna Kings, Kandy Falcons 30 107.0 38 2020 - 2022
  Fernando, BinuraBinura Fernando   Jaffna Stallions, Jaffna Kings, Kandy Warriors 12 41.4 18
2 2   Amir, MohammedMohammed Amir   Galle Gladiators 16 57.3 17 2020 - 2021
  Seales, JaydenJayden Seales   Jaffna Kings 7 20.2 15 2021
  Silva, Dananjaya deDananjaya de Silva   Jaffna Stallions, Colombo Stars 13 32.2 6 2020 - 2022
  Brathwaite, CarlosCarlos Brathwaite   Kandy Falcons 8 25.2 26 2022
Qualification: 125 balls.Last Updated: 24 December 2022[17]

Most four-wickets (& over) hauls in an innings සංස්කරණය

Rank four - wickets hauls Player Teams Matches Overs Wickets Period
1 2   Brathwaite, CarlosCarlos Brathwaite   Kandy Falcons 8 26.0 18 2022
  Rajitha, KasunKasun Rajitha   Dambulla Viiking, Colombo Stars 14 44.2 19 2020 - 2022
2 1   Forde, MathewMathew Forde   Dambulla Aura 3 9.0 7 2022
  Seales, JaydenJayden Seales   Jaffna Kings 7 20.2 15 2021
  Olivier, DuanneDuanne Olivier   Jaffna Stallions 9 26.1 10 2020
  Kumara, LahiruLahiru Kumara   Dambulla Viiking, Kandy Warriors, Dambulla Aura 11 32.4 11 2020 - 2022
  Vandersay, JeffreyJeffrey Vandersay   Colombo Kings, Colombo Stars 11 36.0 16
  Silva, ChathurangaChathuranga Silva   Jaffna Stallions, Jaffna Kings, Dambulla Aura 21 37.2 10
  Karunaratne, ChamikaChamika Karunaratne   Dambulla Giants, Kandy Falcons 20 38.4 12 2020 - 2021
  Fernando, BinuraBinura Fernando   Jaffna Stallions, Kandy Warriors, Jaffna Kings 12 41.4 18 2020 - 2022
  Riaz, WahabWahab Riaz   Jaffna Kings, Galle Gladiators 14 49.4 17 2021 - 2022
  Amir, MohammedMohammed Amir   Galle Gladiators 16 57.3 17 2020 -2021
  Chameera, DushmanthaDushmantha Chameera   Colombo Kings, Colombo Stars 17 57.5 21
  Theekshana, MaheeshMaheesh Theekshana   Jaffna Stallions, Jaffna Kings 19 74.0 26 2020 - 2022
  Thushara, NuwanNuwan Thushara   Galle Gladiators 22 75.3 30
  Hasaranga, WaninduWanindu Hasaranga   Jaffna Stallions, Jaffna Kings, Kandy Falcons 30 107.0 38
Last Updated: 24 December 2022[18]

Best economy rates in an innings සංස්කරණය

Rank Economy Player Team Overs Runs Wickets Opposition Date
1 1.50   Madushan, PramodPramod Madushan Dambulla Aura 2 03 1 Colombo Stars 14 December 2022
2 1.66   Raza, SikandarSikandar Raza   3 05 2 Galle Gladiators 17 December 2022
3 1.75   Wellalage, DunithDunith Wellalage   Jaffna Kings 4 07 Kandy Falcons 14 December 2022
4 2.00   Ahmad, QaisQais Ahmad   Colombo Kings 08 Kandy Tuskers 05 December 2020
  Malik, ShoaibShoaib Malik   Jaffna Kings 2 04 Colombo Stars 19 December 2022
5 2.25   Rajitha, KasunKasun Rajitha   Colombo Stars 4 09 Galle Gladiators 21 December 2022
Last Updated: 24 December 2022[19]

Best Strike Rates in an innings සංස්කරණය

Rank Strike Rate Player Team Balls Runs Wickets Opposition Date
1 1.5   Allen, FabianFabian Allen Kandy Falcons 03 01 2 Colombo Stars 06 December 2022
2 3.00   Priyanjan, AshanAshan Priyanjan Colombo Kings 06 04 Kandy Tuskers 05 December 2020
  Ahmed, IftikharIftikhar Ahmed Galle Gladiators 08 Jaffna Kings 06 December 2022
3 4.0   Vandersay, JeffreyJeffrey Vandersay Colombo Stars 24 25 6 Kandy Warriors 17 December 2021
  Russell, AndreAndre Russell Colombo Kings 12 18 3 Dambulla Viiking 01 December 2020
  Howell, BennyBenny Howell Colombo Stars 17 Galle Gladiators 21 December 2022
  Silva, Thikshila deThikshila de Silva Colombo Kings 08 06 2 Kandy Tuskers 05 December 2020
  Allen, FabianFabian Allen Kandy Falcons 05 Dambulla Aura 13 December 2022
4 4.2   Seales, JaydenJayden Seales Jaffna Kings 17 13 4 Colombo Stars 16 December 2021
5 4.5   Hasaranga, WaninduWanindu Hasaranga Colombo Kings 18 14 06 December 2022
Last Updated: 24 December 2022[20]

Most runs conceded in a match සංස්කරණය

Rank Figure Player Team Overs Opposition Date
1 1-63   Kumara, LahiruLahiru Kumara Dambulla Viiking 4 Jaffna Stallions 30 November 2020
2 1-61   Riaz, WahabWahab Riaz Galle Gladiators Colombo Stars 13 December 2022
3 1-58   Chameera, DushmanthaDushmantha Chameera Colombo Kings Kandy Tuskers 26 November 2020
4 2-57   Fuller, JamesJames Fuller Jaffna Kings Galle Gladiators 18 December 2022
5 1-56   Fernando, AsithaAsitha Fernando Galle Gladiators Dambulla Viiking 30 November 2020
  Ali, AnwarAnwar Ali Dambulla Viiking 3.5 Colombo Kings 11 December 2020
Last Updated: 24 December 2022[20]

Most wickets in a season සංස්කරණය

Rank Wickets Player Team Matches Series
1 18   Brathwaite, CarlosCarlos Brathwaite Kandy Falcons 8 2022 Lanka Premier League
2 17   Hasaranga, WaninduWanindu Hasaranga Jaffna Stallions 10 2020 Lanka Premier League
3 16   Patel, SamitSamit Patel Gladiators 2021 Lanka Premier League
  Theekshana, MaheeshMaheesh Theekshana Jaffna Kings
4 15   Seales, JaydenJayden Seales Jaffna Kings 7
  Tahir, ImranImran Tahir Giants 10
5 14   Thushara, NuwanNuwan Thushara Galle Gladiators 9 2022 Lanka Premier League
Last Updated: 24 December 2022[21]

Hat-trick සංස්කරණය

S. No Bowler Team Against Wickets Venue Date Ref.
1 Wanindu Hasaranga Falcons Stars Mahinda Rajapaksha International Cricket Stadium, Hambantota 06 December 2022 [22]
Last Updated: 24 December 2022

Individual Records (Wicket-keeping) සංස්කරණය

Most career dismissals සංස්කරණය

Rank Dismissals Player Teams Matches Inning Dis/Inn Period
1 20   Niroshan Dickwella   Dambulla, Colombo 27 26 0.769 2020 - 2022
2 14   , Kusal Perera  [[Kandy, Colombo,Dambulla|Kusal Perera   ]]   Dambulla, Galle, Jaffna 11 7 1.571 2020 - 2022
4 10   Dinesh Chandimal   Kandy, Colombo 29 11 0.909
5 9   Rahmanullah Gurbaz   Kandy, Jaffna 25 11 0.818
Last Updated: 24 December 2022[23]

Most dismissals in an innings සංස්කරණය

Rank Dismissals Player Team Opposition Date
1 4   Dickwella, NiroshanNiroshan Dickwella Dambulla Viiking Jaffna Stallions 30 November 2020
  Gurbaz, RahmanullahRahmanullah Gurbaz Jaffna Kings Colombo Stars 10 December 2021
  Bhanuka, MinodMinod Bhanuka Kandy Falcons Colombo Stars 10 December 2021
2 3   Moores, TomTom Moores Jaffna Stallions Dambulla Viiking 30 November 2020
Galle Gladiators 27 November 2020
  Chandimal, DineshDinesh Chandimal Colombo Kings Dambulla Viiking 01 December 2020
  Perera, KusalKusal Perera Colombo Stars Galle Gladiators 06 November 2021
  Samarawickrama, SadeeraSadeera Samarawickrama Jaffna Kings Falcons 10 December 2022
Gladiators 18 December 2022
  Fletcher, AndreAndre Fletcher Kandy Falcons Jaffna Kings 14 December 2022
Last Updated: 24 December 2022[24]

Most Dismissals in a Series සංස්කරණය

Rank Dismissals Player Team Matches Innings Series
1 10   Dickwella, NiroshanNiroshan Dickwella Dambulla Viiking 9 8 2020 Lanka Premier League
  Samarawickrama, SadeeraSadeera Samarawickrama Jaffna Kings 7 2022 Lanka Premier League
2 9   Gurbaz, RahmanullahRahmanullah Gurbaz Jaffna Kings 8 8 2021 Lanka Premier League
3 8   Perera, KusalKusal Perera Colombo Stars 7 7
4 7   Chandimal, DineshDinesh Chandimal Colombo Kings 9 9 2020 Lanka Premier League
  Cox, JordanJordan Cox Dambulla Aura 8 8 2022 Lanka Premier League
Last Updated: 24 December 2022[24]

Individual Records (Fielding) සංස්කරණය

Most Career Catches සංස්කරණය

Rank Catches Player Teams Matches Innings Ct/Innings Period
1 20   Hasaranga, WaninduWanindu Hasaranga Jaffna Kings, Jaffna Stallions, Kandy Falcons 30 30 0.666 2020-2022
 Perera, ThisaraThisara Perera Jaffna Stallions, Jaffna Kings 31 31 0.645
2 19  Malik, ShoaibShoaib Malik 30 30 0.633
3 13  Karunaratne, ChamikaChamika Karunaratne Viiking, Kandy Warriors 20 20 0.650 2021 - 2022
4 12  Perera, AngeloAngelo Perera Viiking, Kandy Warriors 15 14 0.857 2020 - 2021
5 11  Gunathilaka, DanushkaDanushka Gunathilaka Gladiators 20 20 0.5500
 Silva, Dhananjaya deDhananjaya de Silva Jaffna Stallions, Colombo Stars, Jaffna Kings 21 21 0.523 2020 - 2022
 Mendis, KusalKusal Mendis Kandy Tuskers, Gladiators 27
Last Updated: 24 December 2022[25]

Most Catches in an Inning සංස්කරණය

Rank Catches Player Team Opposition Date
1 3 Russell, AndreAndre Russell Colombo Kings Viiking 01 December 2020
Perera, AngeloAngelo Perera Viiking Colombo Kings
Perera, ThisaraThisara Perera Jaffna Stallions Kandy Tuskers
Evans, LaurieLaurie Evans Colombo Kings Jaffna Stallions 04 December 2020
Walton, ChadwickChadwick Walton Gladiators Colombo Kings 07 December 2020
Ali, AnwarAnwar Ali Viiking Jaffna Stallions 14 December 2020
Lakshan, SumindaSuminda Lakshan Galle Gladiators Giants 10 December 2021
Mendis, KusalKusal Mendis Colombo Stars 11 December 2022
Salamkheil, WaqarWaqar Salamkheil Jaffna Kings Kandy Falcons 14 December 2022
Asalanka, CharithCharith Asalanka Colombo Stars Galle Gladiators 21 December 2022
Last Updated: 24 December 2022[26]

Most Catches in a Series සංස්කරණය

Rank Catches Player Team Matches Innings Series
1 9 Hasaranga, WaninduWanindu Hasaranga Jaffna Kings 10 10 2021 Lanka Premier League
2 8 Ahmad, NoorNoor Ahmad Gladiators 8 8
Jayasuriya, ShehanShehan Jayasuriya 10 10 2020 Lanka Premier League
Malik, ShoaibShoaib Malik Jaffna Kings 2022 Lanka Premier League
3 7 Perera, AngeloAngelo Perera Viiking 8 8 2021 Lanka Premier League
Gunathilaka, DanushkaDanushka Gunathilaka Gladiators 10 10
Karunaratne, ChamikaChamika Karunaratne Giants
Perera, ThisaraThisara Perera Jaffna Stallions 2020 Lanka Premier League
Jaffna Kings 2022 Lanka Premier League
Last Updated: 24 December 2022[27]

Individual Records (Other) සංස්කරණය

Most Matches සංස්කරණය

Rank Matches Player Teams Runs Wickets Period
1 31   Perera, ThisaraThisara Perera Jaffna Stallions, Jaffna Kings 550 14 2020-2022
2 30   Hasaranga, WaninduWanindu Hasaranga Jaffna Stallions, Jaffna Kings, Kandy Falcons 334 38
  Malik, ShoaibShoaib Malik Jaffna Stallions, Jaffna Kings 514 7
3 29   Fernando, AvishkaAvishka Fernando 926 -
  Chandimal, DineshDinesh Chandimal Colombo Kings, Colombo Stars 810
4 27   Dickwella, NiroshanNiroshan Dickwella Viiking, Giants, Colombo Stars 548
  Mendis, KusalKusal Mendis Kandy Tuskers, Gladiators 846
  Rajapaksha, BhanukaBhanuka Rajapaksha Galle Gladiators, Dambulla Aura 454
5 25   Gurbaz, RahmanullahRahmanullah Gurbaz Kandy Tuskers, Jaffna Kings 625
Last Updated: 24 December 2022[28]

Most Matches as Captain සංස්කරණය

Rank Matches Player Teams Won Lost Tied NR Win % Period
1 31 Perera, ThisaraThisara Perera Jaffna Stallions, Jaffna Kings 22 8 0 1 73.33% 2020-2022
2 24 Mathews, AngeloAngelo Mathews Colombo Kings, Colombo Stars 13 10 1 0 56.25%
Shanaka, DasunDasun Shanaka Viiking, Giants, Dambulla Aura 9 13 0 2 40.90%
3 17 Rajapaksha, BhanukaBhanuka Rajapaksha Gladiators 8 8 1 50% 2020 - 2021
4 10 Hasaranga, WaninduWanindu Hasaranga Kandy Falcons 7 3 0 70% 2022
5 9 Mendis, KusalKusal Mendis Galle Gladiators 2 7 22.22%
Last Updated: 24 December 2022[29]

Most Runs as Captain සංස්කරණය

Rank Runs Player Matches Teams Period
1 550 Perera, ThisaraThisara Perera 31 Jaffna Kings, Jaffna Stallions 2020-2022
2 544 Shanaka, DasunDasun Shanaka 24 Viiking, Giants, Dambulla Aura
3 473 Mathews, AngeloAngelo Mathews Colombo Kings, Colombo Stars
4 359 Rajapaksha, BhanukaBhanuka Rajapaksha 20 Gladiators 2020 - 2021
5 256 Mendis, KusalKusal Mendis 9 Galle Gladiators 2022
Last Updated: 24 December 2022[30]

Partnership Records සංස්කරණය

Highest Partnership by wicket සංස්කරණය

Wicket Runs First Batsman Second Batsman Team Opposition Date
1 163 Daniel, ShevonShevon Daniel Cox, JordanJordan Cox Dambulla Aura Galle Gladiators 17 December 2022
2 101* Fletcher, AndreAndre Fletcher Mendis, KaminduKamindu Mendis Kandy Falcons Colombo Stars
3 127 Patel, SamitSamit Patel Shanaka, DasunDasun Shanaka Dambulla Viiking Kandy Tuskers 28 November 2020
4 92 Hasaranga, WaninduWanindu Hasaranga Bandara, AshenAshen Bandara Kandy Falcons Colombo Stars 22 December 2022
5 118 De Silva, DhananjayaDhananjaya De Silva Perera, ThisaraThisara Perera Jaffna Stallions Kandy Tuskers 01 December 2020
6 65 Wasim, ImadImad Wasim Subasinghe, ManushManush Subasinghe Galle Gladiators Kandy Falcons 07 December 2022
7 56 Bandara, AshenAshen Bandara Karunaratne, ChamikaChamika Karunaratne Kandy Falcons Galle Gladiators 12 December 2022
8 90 Mathews, AngeloAngelo Mathews Howell, BennyBenny Howell Colombo Stars Jaffna Kings
9 42* Fernando, NuwaninduNuwanindu Fernando Malinga, NipunNipun Malinga Galle Gladiators Dambulla Aura 19 December 2022
10 26 Chameera, DushmanthaDushmantha Chameera Vandersay, JeffreyJeffrey Vandersay Colombo Stars Dambulla Viiking 01 December 2020
Last Updated: 24 December 2022[31]

Highest Partnership by Runs සංස්කරණය

Wicket Runs First Batsman Second Batsman Team Opposition Date
1st Wicket 163 Daniel, ShevonShevon Daniel Cox, JordanJordan Cox Dambulla Aura Galle Gladiators 17 December 2022
156 Nissanka, PathumPathum Nissanka Fletcher, AndreAndre Fletcher Kandy Falcons Colombo Stars 06 December 2022
133 Fernando, AvishkaAvishka Fernando Gurbaz, RahmanullahRahmanullah Gurbaz Jaffna Kings Dambulla Aura 11 December 2022
3rd Wicket 127 Shanaka, DasunDasun Shanaka Patel, SamitSamit Patel Viiking Kandy Tuskers 28 November 2020
1st Wicket 122 Fernando, AvishkaAvishka Fernando Gurbaz, RahmanullahRahmanullah Gurbaz Jaffna Kings Giants 21 December 2021
Last Updated: 24 December 2022[31]

References සංස්කරණය

  1. "SLC optimistic about inaugural Lanka Premier League despite concerns over border reopening". Zee News. සම්ප්‍රවේශය 27 July 2020.
  2. "Lanka Premier League 2020: Sri Lanka Cricket to confirm fixtures after decision on India series". The Sports Rush. සම්ප්‍රවේශය 27 July 2020.
  3. "Sri Lanka Cricket to launch Lankan Premier League 2018". ThePapare.com (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 25 March 2018.
  4. "Sri Lanka Cricket Vice President Ravin Wickramaratne officially appointed LPL Tournament Director". cricketage.in (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 10 August 2020.
  5. "Lanka Premier League Cricket Team Records & Stats | ESPNcricinfo.com". Cricinfo. සම්ප්‍රවේශය 7 December 2020.
  6. "Highest totals". espncricinfo.com. ESPNcricinfo. සම්ප්‍රවේශය 20 December 2022.
  7. "Lowest totals". ESPNcricinfo. සම්ප්‍රවේශය 1 January 2023.
  8. "HIGHEST MATCH AGGREGATES". ESPNcricinfo. සම්ප්‍රවේශය 1 January 2023.
  9. "RECORDS / V SRI LANKA / TWENTY20 INTERNATIONALS / LOWEST MATCH AGGREGATES". ESPNcricinfo. සම්ප්‍රවේශය 9 August 2020.[permanent dead link]
  10. "RECORDS / V SRI LANKA / TWENTY20 INTERNATIONALS / LARGEST VICTORIES". ESPNcricinfo. සම්ප්‍රවේශය 9 August 2020.[permanent dead link]
  11. "RECORDS / LANKA PREMIER LEAGUE / SMALLEST VICTORIES (INCLUDING TIES)". ESPNcricinfo. සම්ප්‍රවේශය 9 August 2020.
  12. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; most runs career නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  13. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; most wickets නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  14. 14.0 14.1 "Sri Lanka T20I Records – Most career runs". ESPNcricinfo. සම්ප්‍රවේශය 9 August 2020.
  15. "Sri Lanka T20I Records – Most career runs". ESPNcricinfo. සම්ප්‍රවේශය 9 August 2020.
  16. "Sri Lanka T20I Records – Most career runs". ESPNcricinfo. සම්ප්‍රවේශය 9 August 2020.
  17. 17.0 17.1 "Sri Lanka T20I Records – Most career runs". ESPNcricinfo. සම්ප්‍රවේශය 9 August 2020.
  18. "Sri Lanka T20I Records – Most career runs". ESPNcricinfo. සම්ප්‍රවේශය 9 August 2020.
  19. "Sri Lanka T20I Records – Most career runs". ESPNcricinfo. සම්ප්‍රවේශය 9 August 2020.
  20. 20.0 20.1 "Sri Lanka T20I Records – Most career runs". ESPNcricinfo. සම්ප්‍රවේශය 9 August 2020.
  21. "Sri Lanka T20I Records – Most career runs". ESPNcricinfo. සම්ප්‍රවේශය 9 August 2020.
  22. "Falcons vs Stars Scorecard 2022/23 | Cricket Scorecard". ESPNcricinfo. සම්ප්‍රවේශය 10 November 2019.
  23. "Sri Lanka T20I Records – Most career runs". ESPNcricinfo. සම්ප්‍රවේශය 9 August 2020.
  24. 24.0 24.1 "Sri Lanka T20I Records – Most career runs". ESPNcricinfo. සම්ප්‍රවේශය 9 August 2020.
  25. "Sri Lanka T20I Records – Most career runs". ESPNcricinfo. සම්ප්‍රවේශය 9 August 2020.
  26. "Sri Lanka T20I Records – Most career runs". ESPNcricinfo. සම්ප්‍රවේශය 9 August 2020.
  27. "Sri Lanka T20I Records – Most career runs". ESPNcricinfo. සම්ප්‍රවේශය 9 August 2020.
  28. "Sri Lanka T20I Records – Most career runs". ESPNcricinfo. සම්ප්‍රවේශය 9 August 2020.
  29. "Sri Lanka T20I Records – Most career runs". ESPNcricinfo. සම්ප්‍රවේශය 9 August 2020.
  30. "Sri Lanka T20I Records – Most career runs". ESPNcricinfo. සම්ප්‍රවේශය 9 August 2020.
  31. 31.0 31.1 "Sri Lanka T20I Records – Most career runs". ESPNcricinfo. සම්ප්‍රවේශය 9 August 2020.

සැකිල්ල:ලංකා ප්‍රිමියර් ලීගය සැකිල්ල:Twenty20 leagues

"https://si.wikipedia.org/w/index.php?title=ලංකා_ප්‍රිමියර්_ලීග්&oldid=656731" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි