ආචාර්ය රෝලන්ඩ් සිල්වා, පුරාවෙිදය හා උරුම සංරක්ෂණය මෙන්ම ගෘහනිර්මාණ ශිල්පය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ සිටි ප‍්‍රමුඛ පෙළේ විද්වතෙකි.

දේශමාන්‍ය විද්‍යාජෝති ආචාර්ය

රෝලන්ඩ් සිල්වා
උපතක්‍රි.ව. 1933ක් වූ ජුනි මස 5
මියගිය දිනයක්‍රි.ව. 2020 ජනවාරි 1
පුරවැසිබවශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයශාන්ත ජෝසප් විද්‍යාලය, මරදාන
සේවායෝජකයාපුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
ප්‍රසිද්ධව ඇත්තේශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක ස්මාරක සංරක්ෂණය
ප්‍රධාන නිර්මාණ
මාලිගාවිල බුද්ධ ප‍්‍රතිමාව සංරක්ෂණය, ස්ථූප සංරක්ෂණය
"https://si.wikipedia.org/w/index.php?title=රෝලන්ඩ්_සිල්වා&oldid=652406" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි