රොජර් මැක්හාර්ග් (උපත 1947 මාර්තු 29) යනු හිටපු නවසීලන්ත ක්‍රිකට් විනිසුරුවෙකි. ඔහු 1986 සහ 1991 අතර ටෙස්ට් තරඟ තුනකට සහ 1986 සහ 1992 අතර එදිජා තරඟ 13කට සහභාගී විය.[1]

රොජර් මැක්හාර්ග්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමරොජර් ලින්ඩ්සේ මැක්හාර්ග්
උපත29 මාර්තු 1947 (1947-03-29) (වයස 77)
ක්‍රයිස්ට්චර්ච්, නවසීලන්තය
විනිසුරු කිරීම් තොරතුරු
විනිශ්චය කල ටෙස්ට් තරග3 (1986–1991)
විනිශ්චය කල එදිජා13 (1986–1992)
මූලාශ්‍රය: ක්‍රික් ඉන්ෆෝ, 2013 ජූලි 12

යොමු කිරීම් සංස්කරණය

  1. "Rodger McHarg". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2013-07-12.
"https://si.wikipedia.org/w/index.php?title=රොජර්_මැක්හාර්ග්&oldid=546154" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි